Перейти к содержимому

අස්වැන්න සාහිත්‍ය කලා මහෝත්සවය 2022 | SBC Matale

Sinhala Buddhist College Matale

0:00 / 0:00

අස්වැන්න සාහිත්‍ය කලා මහෝත්සවය 2022 | SBC Matale

3 802 просмотра · 3 года назад
Sinhala Buddhist College Matale
60 тыс. подписчиков
3 802 просмотра · 3 года назад
අස්වැන්න සාහිත්‍ය මහෝත්සවය 2022 මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය මගින 2019 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන අස්වැන්න කලා මහෝත්සවයේ තුන්වන දිගහැරුම මෙවරත් 2022 සැප්තැම්බර් 23 වන දින පාසල් භූමියේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ගීතාත්ම (ගීත රසවින්දනාත්මක වැඩසටහන) දේශක - ප්‍රවීණ ගීත රචක සුගත් සෝමවීර මහතා ගීත ගායනය - පාසලේ ගුරු මහත්ම මහත්මීන් වාදනය - සසික පෙරේරා ගුරු මහතා ඇතුළු කණ්ඩායම ජන ගායන හා ප්‍රශස්ති පිළිබද දේශනය - සම්මානනීය ග්‍රන්ථ රචක කේ බී මානෑව මහතා ජන කවි පිළිබද දේශනය - ග්‍රන්ථ රචිකා සුනේත්‍රා අලුත්දුන්න මිය ආරාධිත රංගනය - නාට්‍යවේදී චින්තක විමලසිංහ මයා බැද්දේගම විග්‍රහය දේශනය - සදුන් ජයවර්ධන මයා , මනීෂා පීරිස් මෙනවිය රංගනය - පාසලේ 10; 11; 12 ශ්‍රේණිවල දරුවන් නැටුම් මෙහෙයවීම - ලසන්ත ද සිල්වා මයා , නිමේෂා මධුභාෂිනී මෙනවිය නර්තනය - පාසලේ දරු දැරියන් #sbcmatale