Перейти к содержимому

ලංකාවට පෘතුගීසි පැමිණීම ‪@WithKokilaSamaranayaka‬

History File

0:00 / 0:00

ලංකාවට පෘතුගීසි පැමිණීම ‪@WithKokilaSamaranayaka‬

1 150 просмотров · 3 мес. назад
History File
167 подписчиков
1 150 просмотров · 3 мес. назад
පෘතුගීසීන් ලංකාවට පැමිණීම (1505) - ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්ත වෙනසක් සලකුණු කළ පෘතුගීසීන්ගේ ලංකාගමනය පිළිබඳව සම්පූර්ණ තොරතුරු ඇතුළත් වීඩියෝවට සාදරයෙන් පිළිගනිමු! 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා (Lourenço de Almeida) ප්‍රමුඛ පෘතුගීසි කණ්ඩායම අහම්බෙන් කොළඹ වරායට සපැමිණීමේ සිට, ලන්දේසින් පැමිණීම දක්වා විස්තර මෙම වීඩියෝවෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන ප්‍රධාන මාතෘකා: පෘතුගීසීන් ලංකාවට පැමිණි පසුබිම (1505) විජයබා කොල්ලය සහ කෝට්ටේ රාජධානිය බෙදී යාම සීතාවක රාජධානිය සහ පෘතුගීසි විරෝධි සටන් උඩරට රාජ්‍ය හා පෘතුගීසි විරෝධී සටන් වීඩියෝව නරඹා ඔබේ අදහස් පහතින් Comment කරන්න. මෙවැනි තවත් වටිනා ඓතිහාසික වීඩියෝ නැරඹීමට අපගේ Channel එක Subscribe කර Bell Icon එක Click කරන්න! Follow Us / අප හා සම්බන්ධ වන්න: #SriLankaHistory #PortugueseInSriLanka #SriLanka #SinhalaHistory #HistoryOfSriLanka #KotteKingdom #PortugueseEra