Перейти к содержимому

මේ වගේ දරුවො හ්දන්න| #Rev.kelaniye sasanawansa hamuduruw

දවසට බන පදයක්

0:00 / 0:00

මේ වගේ දරුවො හ්දන්න| #Rev.kelaniye sasanawansa hamuduruw

47 просмотров · 5 дней назад
දවසට බන පදයක්
8 подписчиков
47 просмотров · 5 дней назад
"දවසට බණ පදයක්" YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනිමු. අපගේ අරමුණ වන්නේ නොදන්නා, සංකීර්ණ ජීවිතයක අතරමං වී සිටින ඔබ සැමට එදිනෙදා ජීවිතයට අවශ්‍ය උතුම් ශ්‍රී සද්ධර්මයේ අනුශාසනාවන් ඉතා සරලව සහ පැහැදිලිව ඔබ වෙත සමීප කිරීමයි. මෙම චැනලය හරහා: දිනපතා සිතට සහනය දෙන කෙටි බණ පද එදිනෙදා ජීවිතයේ ගැටලුවලට බුදු දහමින් විසඳුම් උතුම් ධර්ම දේශනා සහ ධර්ම කරුණු ඔබගේ සිතට සහනයක්, ජීවිතයට නිවැරදි මගපෙන්වීමක් ලබා ගැනීමට අපගේ චැනලය Subscribe කර එකතු වන්න. තෙරුවන් සරණයි!