"එදා රෑ" මිල්ටන්ගේ මල්ලවාරච්චිගේ "නවලෝක" පෙම්වතිය "ශිරානි" With Popular Actress Sheshadri Priyasad
Kochchi TV и Eda Raa Movie
0:00 / 0:00
"එදා රෑ" මිල්ටන්ගේ මල්ලවාරච්චිගේ "නවලෝක" පෙම්වතිය "ශිරානි" With Popular Actress Sheshadri Priyasad
42 416 просмотров · 16 ч назад
Kochchi TV и Eda Raa Movie
42 416 просмотров · 16 ч назад
ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ආදායම් වාර් තා බිඳහෙලමින්, "එදා රෑ" සිනමා සිත්තම හරහා නැවතත් ජීවමාන වූ ඒ අසහාය ගායන පෞරුෂයේ මතකයන් සමඟින්... "එදා රෑ" චිත්‍රපටියේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ජීවිතයේ ප්‍රේමවන්තියක් ලෙස නිරූපණය වෙන තවත් ආදරණීය නමක් තමයි "ශිරානි" ඇයට පණ පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී ශේෂාද්‍රි ප්‍රියසාද් ...... ❤️
අද අපේ සිනමා ක්ෂේත්‍රයේ දක්ෂතා, සුන්දරත්වය සහ රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ,සිංහල සිනමාවේ ලෙයින් උපන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශේෂාද්‍රි, වර්තමාන සිනමාවේ පමණක් නොව අනාගත සිනමාව පිළිබඳවත් අප තුළ විශාල බලාපොරොත්තු තබා ඇති රංගන ශිල්පිනියක්.
එදා රෑ – One Voice, Million Hearts! ❤️🎶
Key production details:
Subject: Life of Milton Mallawarachchi
Director: Aruna Jayawardena
Story: Dhammika Salvathura
Screenplay: Suneth Malinga Lokuhewa & Priyanath Vidanapathirana
Producers: Chamaka Manjula
Production Company: One Line Production & Entertainment (Pvt) Ltd
Co -Producers: Ranil Mallawarachchi, Dr. Arosha Fernando
Asst. Producer: Chaminda Rathnasooriya
Line Producer & production Manager :Tharindu Dilhara
Music Director: Suresh Maliyadda
Cinematography: Channa Deshapriya
Editor / Colour Grading: Shan Alwis
Art Direction: Akuramboda Piyatissa
Make-up: Buwaneka Ranawaka
Sound Manager: Shasheen Gimhan
Assistant Director: Tharindu Arachchige
Casting Dirctor: Mewan Liyanage
Dancing Choriographer: Sanka Abesinghe
VFX: Aanjana gajanayake
Costume: Pavithra Abesinghe
Makeup & Hair: Mayanga Bandarage
මේ සොඳුරු කතාබහ නරඹන්න *Kochchi TV YouTube Channel* එකත් එක්ක එකතු වෙන්න!
ඔබත් මිල්ටන් මල්ලවාරච්චිගේ රසිකයෙක්ද? ශේෂාද්‍රිගේ රංගනය ගැන ඔබේ අදහසත් Comment කරන්න! ❤️
🎬 Kochchi TV Media Network
අපගේ අන්තර්ගතයට කැමති නම් ❤️ Like කරන්න, Share කරන්න සහ තවත් වීඩියෝ සඳහා Subscribe කරන්න.
© මෙම වීඩියෝව Kochchi TV Media Network විසින් නිෂ්පාදනය කරන ලදී.
වීඩියෝවට දායක වූ සියලු දෙනාට ස්තූතියි. 🙏
📱 Follow Us
Facebook: Kochchi Official
TikTok: @kochchi_official
📧 Email: kochchionytchannel@gmail.com
☎️ Hotline: +94 70 225 9164