මුහුදු යමු | Ocean Medley | REDEEMERS PARTY MIX Redeemers | Season 09 ( 4K )
Redeemers
0:00 / 0:00
මුහුදු යමු | Ocean Medley | REDEEMERS PARTY MIX Redeemers | Season 09 ( 4K )
267 682 просмотра · 2 г. назад
Redeemers
39,4 тыс. подписчиков
267 682 просмотра · 2 г. назад
මුහුදු යමු | Ocean Medley | REDEEMERS PARTY MIX Redeemers | Season 09 ( 4K )
• මුහුදු යමු | Ocean Medley | REDEEMERS PART...
REDEEMERS Contact | +94 778327715
Watch All Redeemers Party MiX 👇
Season 01 - • Redeemers Party MiX - Baila බයිලා Medley...
Season 02 - • Redeemers Party MiX - බයිලා Baila Medley...
--------------------------------------------------------
VIDEO EDITOR, COLOURIST AND DIRECTOR - ISURU FERNANDO
PRODUCTION - ( +94 77 085 9784 )
AUDIO RECORDED, MIXED & MASTERED - KASUN MANULA WIJAYARATHNA
MUSIC PRODUCTION STUDIO - NIVRITI STUDIOS, WADDUWA - 077 630 0229
---------------------------------------------------------
Follow Redeemers ❤️
YouTube 👉 / @redeemerssl @RedeemersSL
Instagram 👉 / redeemerssl
FaceBook 👉 / redeemerssl
TikTok 👉 / redeemerssl
LinkedIn 👉 / redeemers
--------------------------------------------------------
Special Thanks ☺️
Redeemers Lighting Crew - Harsha / Poorna /
Redeemers Live Sound Engineer- Kavinda
Redeemers Sounds Crew - Tharindu / Naveen
-------------------------------------------------------
Original Videos 👇
1️⃣ Nawka Eli Niwena | නෞකා එලි නිවෙනා
නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ
----------------------------------------------------------------------
Artist - Rookantha Goonathilake
Lyrics - Dr. Ajantha Ranasinghe
Music - Rookantha Goonathilake
Link - • Nauka Eli Niwena Ra | Rookantha Goonathila...
2️⃣Nilwan Muhudu Theere | නිල්වන් මුහුදු තීරේ
මා තනිවෙලා නැව්තලේ
මා එතෙර ආ දා
ඈ නැවත ආවා
ඒ මොහොත සිහි වේ අද වගේ
නිල්වන් මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
ඈ ඇත ඇගේ යහනතේ
Artist - Desmond De Silva
Lyrics -
Music -
Link - • Nilwan Muhudu Theere (නිල්වන් මුහුදු තීරේ)...
4️⃣ Muhuda Handana Welawe - මුහුද හඬන වෙලාවේ
මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ
මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ
Artist - Sunil Siriwardena
Lyrics -
Music -
Link - • Muhuda Hadana Welawe by Sunil Siriwardena ...
5) Sayurada Nidana Welawe |සයුරද නිදන වෙලාවේ
සයුරද නිදන වෙලාවෙි.. රෑ... මුවාවෙි..
දියඹට පදින වලාලේ.. හේ... හෙලාලේ..
පාලා සවි දෑතේ ඇදේ මාළු රෑන සොයා
ඔරු කඳ පාළු සාවියේ...
වෙිවා දුක ශෝකේ ප්‍රාර්ථනා සිහින මවා
සීතට හාදු දී ගියේ...
සයුරද නිදන වෙලාවෙි.. රෑ... මුවාවෙි..
දියඹට පදින වලාලේ.. හේ... හෙලාලේ..
Artist - Sunflowers
Lyrics -
Music -
Link - • Pitarata Wisthara - JAYASRI Original Music...
6) Sayurada Nidana Welawe | සයුරද නිදන වෙලාවෙි
සරතසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝනෝ මං ඉතාලියේ තනි උනා
පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ
පා දුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ
ෙද්‍රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා
Artist - Dhanapala Udawaththa
Lyrics -
Music -
Link - • Видео
7) Mage Oru Kandath Dirala | මගේ ඔරු කඳත් දිරාලා
මගේ ඔරුකඳත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
නමුත් මුහුදු යායුතු
රැක ගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවා ගෙනත් පැතුම්
Artist - M.S.Fernando
Lyrics -
Music -
Link - • Sohan Weerasinghe - මගේ ඔරුකඳත් දිරාලා | ...
8) Maha Sayure Gaburu Diye | මහ සයුරේ ගැඹුරු දියේ
මහ සයුරේ ගැඹුරු දියේ
ගෙවන ජීවිතේ
සන්තාපේ ශෝක තැවුල් නැහැ
Artist -
Lyrics -
Music -
Link - • Maha Sayure Gaburu Diye - Shelton Muthunam...
----------------------------------------------------
All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
#redeemerspartymix #dancemedley #medley #baila #redeemers
Related Searching Keywords -
mage oru kadath dirala, mage oru kadath dirala original song, mage oru kadath dirala karaoke, sohan weerasinghe, sinhala songs, sinhala sindusayurada nidana welawe karaoke, sayurada nidana welawe original, sayurada nidana welawe - sunflowers, sunflower, sri lanka, sayurada nidananawka eli niwena re, nawka eli niwena ra karaoke, nawka eli niwena ra, nauka eli niwena ra, sinhala sindu, sinhala songs