Перейти к содержимому

Stock Talk Episode 35: ආයෝජන සඳහා සමාගමක මූල්‍ය ප්‍රකාශන අවබෝධ කර ගැනීම

First Capital Holdings

0:00 / 0:00

Stock Talk Episode 35: ආයෝජන සඳහා සමාගමක මූල්‍ය ප්‍රකාශන අවබෝධ කර ගැනීම

5 326 просмотров · 1 мес. назад
First Capital Holdings
127 тыс. подписчиков
5 326 просмотров · 1 мес. назад
ශක්තිමත් ආයෝජන තීරණයක් ඇරඹෙන්නේ සමාගමක මූල්‍ය ප්‍රකාශන නිවැරදිව අවබෝධ කරගැනීමෙනි. ඒවා ලාභයට එහා ගිය සමාගමේ මූල්‍ය ශක්තිය, මුදල් කළමනාකරණය සහ කොටස් හිමියන්ට වටිනාකම් නිර්මාණය කිරීමේ හැකියාව හෙළි කරයි. මෙවර Stock Talk වැඩසටහනෙන්, First Capital Research හි පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාරිනී ෂහානා කනගරත්නම් සහ ආයෝජන උපදේෂක, ටෙහාන් ලියනගේ, මූල්‍ය ප්‍රකාශන සහ ප්‍රධාන අනුපාත භාවිතයෙන් සමාගමක් ඇගයීම පැහැදිලි කරයි. මෙම වැඩසටහනෙන් ඔබට: ප්‍රධාන මූල්‍ය ප්‍රකාශන හඳුනාගැනීම ලාභදායීත්වය, ද්‍රවශීලතාව, ණය බර සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඇගයීම P/E, P/BV සහ ලාභාංශ ඵලදායීතාව භාවිතය පිළිබඳ ප්‍රායෝගික මඟපෙන්වීම අංකවලට එහා ගොස් වඩාත් දැනුවත් ආයෝජන තීරණ ගැනීමට අදම එක්වන්න. #FirstCapital #StockTalk #SriLanka #Investing #InterpretingFinancialStatements Join our WhatsApp Channel – First Capital Trading Insights for research-driven insights: https://whatsapp.com/channel/0029VaLN... For inquiries contact: 072 444 4149 Facebook: / firstcapital.lk Instagram:   / firstcapita.  . Tiktok: / first.capital LinkedIn:   / firs.  . You can now visit our head office during working hours, located in Colombo, or our branches below: First Capital Branches 1. Head Office No. 2, Deal Place, Colombo 03, Sri Lanka +94 11 265 1651 | +94 11 263 9898 info@firstcapital.lk 2. Matara +94 41 222 2988 | +94 77 757 2279 matara@firstcapital.lk EH Cooray Building, No. 24, 1/3, 1st Floor, Anagarika Dharmapala Mawatha, Matara https://maps.app.goo.gl/caXfrp8pJPSbz... 3. Kandy +94 81 223 6010 | +94 77 759 0521 kandy@firstcapital.lk CSE Branch Office, Colombo Stock Exchange, 88 Sri Dalada Veediya, Kandy 20000 https://maps.app.goo.gl/uznxriAvB8edK... 4. Kurunegala +94 37 222 2930 | +94 77 875 6014 kurunegala@firstcapital.lk Negombo Road, Kurunegala 60000 https://maps.app.goo.gl/PtpMzzDj5mxLg... 5. Negombo +94 31 493 7070 | +94 77 615 4578 negombo@firstcapital.lk 163B Chilaw–Colombo Main Road, Negombo 11500 https://maps.app.goo.gl/My2SGJGmrFkLK... 6. Jaffna +94 21 762 6975 173, Manipay, Karainagar Rd, Jaffna 40000 https://maps.app.goo.gl/Hu2Uq18evgFTT... 7. Anuradhapura +94 76 885 6571 sumiyuru@firstcapital.lk 2nd Floor, 488/8/2, Town Hall Place, Maithripala Senanayake Mawatha, Anuradhapura https://maps.app.goo.gl/NmbZLA9UBmFTF... 8. Galle +94 77 639 8477 | +94 72 444 4148 thilina@firstcapital.lk No. 135, 1st Floor, Wakwella Road, Galle https://maps.app.goo.gl/iufMfNuHNVM2V... 9. Gampaha +94 72 444 4142 chinthana@firstcapital.lk No. 184/1/1, 1st Floor, Colombo Road, Gampaha https://maps.app.goo.gl/ZMT12PmrGxPHo...