මුදල් ලබාගන්න හැමදාම මේ ප්‍රකාශන කියන්න |Say these confessions everyday to get money | Pastor Chris
HEART OF GOD MINISTRY SRILANKA
0:00 / 0:00
මුදල් ලබාගන්න හැමදාම මේ ප්‍රකාශන කියන්න |Say these confessions everyday to get money | Pastor Chris
28 790 просмотров · 2 г. назад
HEART OF GOD MINISTRY SRILANKA
4,54 тыс. подписчиков
28 790 просмотров · 2 г. назад
#pastorchris #pastorchrissinhala #pastorchrismoney #money #mudal #finance #pastorchrisfinance #salli #moneyconfessions #confessions #pastorchrisconfessions #pastorwasantha
☎076 4800035
හාර්ට් ඔෆ් ගෝඩ් සභාව නමස්කාර වේලාවන්
🔴ඉරුදින දේව මෙහෙය
උදෑසන 9:00ට
🔴බ්‍රහස්පතින්දා සුවයේ පාසල
සවස 6:00 ට
🟠හාර්ට් ඔෆ් ගෝඩ් ප්‍රධාන සභාව
නො:179B/02, 2වන මහල, රද්දෝලුව, සීදුව.
☎ 076 4800035
🟠හාර්ට් ඔෆ් ගෝඩ් ශාඛා සභාව
නො:561B/47, 3වන මහල, 4වන පටුමග, නව බස් නැවතුම්පොළ, අනුරාධපුර
☎ 071 9422848
🟠හාර්ට් ඔෆ් ගෝඩ් ශාඛා සභාව ගාල්ල
☎ 076 4770405
යාච්ඤා ඉල්ලීම, ප්‍රශ්ණ හා ගැටලු අප වෙත යොමු කරන්න.
වට්ස් ඇප් - 076 4800035
ඉමෝ - 076 4800035
ෆෙස්බුක් - (Heart Of God Ministry Seeduwa)
හරහා ඔබේ කාරණා කෙටි පණිවිඩයකින් හෝ වොයිස් පණිවිඩයකින් අපට එවිය හැක.
අප ඒ වෙනුවෙන් සභාපාලක තුමා සමග යාච්ඤා කරන්නෙමු.
ඔබට හාස්කමක් ලැබුණු පසු ඔබේ සාක්ෂියද අප වෙත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
☎ දුරකතන අංකය - 076 4800035