Sihinaya Dige (සිහිනය දිගේ) - Nadeemal Perera & Dhanushka Sewwandi | Oba Enna Awith Yanna | Hiru TV
Hiru TV
0:00 / 0:00
Sihinaya Dige (සිහිනය දිගේ) - Nadeemal Perera & Dhanushka Sewwandi | Oba Enna Awith Yanna | Hiru TV
444 241 просмотр · 1 год назад
Hiru TV
5,37 млн подписчиков
444 241 просмотр · 1 год назад
Sihinaya Dige (සිහිනය දිගේ) - Nadeemal Perera & Dhanushka Sewwandi | Oba Enna Awith Yanna | Hiru TV
♪ Artist - Nadeemal Perera & Dhanushka Sewwandi
♪ Lyrics - Akila Vimanga Senevirathna
♪ Music - Sathsara Sedarahetti
Music Video - Hiru TV Production
දේදුන්න වාගෙ නුඹ ගාවා
පායන්න ආයෙ මට ඕනා
මට වැරදිච්ච තැන් යළි සදා
ඒ දුන්න ආදරේ ගාවා
මා වින්ද කඳුලැල්ල පිසදා
යලි එනවාද ආයේ ඔයා
හිරිකඩ පාරේ ආයේ
මම එන්නම් සොයා ආදරේ
තනිකඩ කාලේ මගේ
නිමවේ නම් ඔයා ගාව මේ
සිහිනේ දිගේ...
ගෙවුණු කාලේ කඳුළු සැඟවේ
මම එන්නම් ඇවිත් යන්න එන්නම්
පිරුණු ආලේ සිහින එළිවේ
ඔබ එන්න ඇවිත් යන්න
පණ වගේ මම ආදරේයි
නුඹ මගේ විතරමයි
අපේ විතරමයි
#SihinayaDige #සිහිනය_දිගේ #HiruTV #HiruLifeMusic #ObaEnnaAwithYannaTeledramaSong