Перейти к содержимому

🔴 ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින "ජනසටන" ට විමල් එක්වෙයි! #wimalweerawansa

Wimal Weerawansa

0:00 / 0:00

🔴 ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින "ජනසටන" ට විමල් එක්වෙයි! #wimalweerawansa

315 просмотров · 4 часа назад
Wimal Weerawansa
67,8 тыс. подписчиков
315 просмотров · 4 часа назад
ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින "ජනසටන" අනුරාධපුරයේදී මුළු දෙයි... ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින "ජනසටන" යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද මහා ජන රැළිය අද (12) අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජාතික නිදහස් පෙරමුණ වෙත සිදුකරනු ලැබූ ආරාධනයට අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අනුරාධපුර "ජනසටන" ජනරැළියට සහභාගි වූ අතර පැමිණ සිටි පාක්ෂිකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ජානිපෙ නායකයා වෙත පුදකෙරිනි. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වශයෙන් වත්මන් පාලනය විසින් සිදුකරගෙන යන අත්තනෝමතික පාලනය සහ මර්ධනයට එරෙහිව "ජනසටන" වේදිකාවට එක්වූ බව ජනතාව අමතමින් ජානිපෙ නායක විමල් වීරවංශ ප්‍රකාශ කර සිටියේය.