Перейти к содержимому

ටොන් 1,000 ක් බරැති කිසිදා සැබෑ නොවූ හිට්ලර්ගේ මාරාන්තික යුධ ටැංකිය #history #p1000 #ww2 #military

Defence Ranger

0:00 / 0:00

ටොන් 1,000 ක් බරැති කිසිදා සැබෑ නොවූ හිට්ලර්ගේ මාරාන්තික යුධ ටැංකිය #history #p1000 #ww2 #military

170 просмотров · 7 ч назад
Defence Ranger
8,51 тыс. подписчиков
170 просмотров · 7 ч назад
Landkreuzer P.1000 Ratte(රැට්) යනු දෙවන ලෝක යුද්ධයේ ජර්මානු super heavy ටැංකි සංකල්පයක් වූ අතර එය ටොන් 1,000 ක් බරැති ගොඩබිම් යුධ රතයක් ලෙස සංවර්දනය කිරීමට අදහස් කරන ලද්දක් විය. යුධ නැව් වල දැකිය හැකි වූ 280 mm නාවික තුවක්කු රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇති මෙය, බලකොටු කුඩු කර යුධ පිටියේ ආධිපත්‍යය දැරීමට අදහස් කරන ලද සැලසුමකි. කෙසේ වෙතත්, එහි දැවැන්ත ප්‍රමාණය, පිරිවැය සහ ප්‍රායෝගික නොවන බව හේතුවෙන්, එකදු මූලාකෘතියක් ඉදිකිරීමට පෙර වර්ශ 1943 දී ව්‍යාපෘතිය අවලංගු කරන ලද බැවින්, එය ඉතිහාසයේ වඩාත්ම අභිලාෂකාමී සහ වෙනස්ම ටැංකි සැලසුම් වලින් එකක් ලෙස ඉතිරි විය. (The Landkreuzer P.1000 Ratte (Rat) was a German super heavy tank concept of World War II, intended to be developed as a 1,000-ton land battle tank. Designed to carry the 280 mm naval guns found on battleships, it was intended to dominate the battlefield by crushing fortifications. However, due to its enormous size, cost, and impracticality, the project was cancelled in 1943 before a single prototype was built, leaving it as one of the most ambitious and unique tank designs in history.) මිත්‍ර හමුදා බියෙන් සලිත කල ගුස්ටාව් කාලතුවක්කුව -    • මිත්‍ර හමුදා බියෙන් සලිත කල ගුස්ටාව් කාලතු...   Some of the video clips contained herein were taken from this videos :-    • Nazi Super Tank - P-1000 Ratte - [ Largest...      • Landkreuzer P. 1000 "Ratte" Tank      • German Landkreuzer P. 1000 Ratte : super-h...      • The P.1000 Ratte - Germany's Colossal Mega...   Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. https://creativecommons.org/licenses/... Source: http://www.twinmusicom.org/song/280/h... Artist: http://www.twinmusicom.org