Перейти к содержимому

Thunsarane kavi - තුන් සරණේ කවි -- සිරිපා කරුණාව​

Noble Wisdom

0:00 / 0:00

Thunsarane kavi - තුන් සරණේ කවි -- සිරිපා කරුණාව​

158 417 просмотров · 5 лет назад
Noble Wisdom
4,82 тыс. подписчиков
158 417 просмотров · 5 лет назад
බුධ්ධාන් සරණේ සිරස දරා ගෙන .......// ධම්මං සරණේ සිත පහදා ගෙන.......// සංඝං සරණේ සිව්රු දරා ගෙන.......// එන්නයී සරණේ අදහා ගෙන.......// සීත ගගුලේදී අද පේවෙනවා එතැනදී සමහරු පඬුරු බදිනවා කෝඩු කාරයෝ ඉස්සර වෙනවා සමන් දෙවිදුනී අප රැක දෙනවා සරණයී සරණයී බුධ්ධo සරණයී..........// සරණයී සරණයී ධම්මං සරණයී..........// සරණයී සරණයී සංඝං සරණයී..........// සරණයී සරණයී මේතුo සරණයී..........//