St.Sebastian's Church,Katuwapitiya,Negombo,Srilanka (2019...150th Jubilee)(ජයසිරි මඟුලකි)
Ceylon Roman Catholics
0:00 / 0:00
St.Sebastian's Church,Katuwapitiya,Negombo,Srilanka (2019...150th Jubilee)(ජයසිරි මඟුලකි)
20 764 просмотра · 7 л. назад
Ceylon Roman Catholics
1,04 тыс. подписчиков
20 764 просмотра · 7 л. назад
Hoisting Flag Stuff for 150th Jubilee
St.Sebastian Pray For Us!
පුංචි රෝමයේ පුංචි නත්තල ලෙසින් විරුදාවලිය ලත්..කටුවපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ දෙව්මැදුරේ 150 වන වාර්ෂීක ජුබිල මංගල්ල්‍ය නිමිත්තෙන් දහසක් බලාපොරොත්තු,ස්තූති කිරීම්..මැද ලක්ෂ සංඛ්‍යාත වූ බැතිමතුන් ගේ කොඩි වලින් ඔපවත්ව...ලක්ෂ සංඛ්‍යාත වූ ජනයාගෙ සහභාගිත්වයෙන් කොඩි ගස ශු.සෙබස්තියන් මුනිදුන්ගේ ප්‍රධාන ධජය පෙරටු කොට ගෙන,ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුවදවත් වූ පුශ්පයන්ගෙන් උපහාර ලබා...අහස සිබ ගත් ඒ උතුම්,රමණීය අවස්ථාව
(ඓයිතිහාසික කටුවපිටිය ශු.සෙබස්තියන් දෙව්මැදුරේ 150 වන ජුබිලිය අරභයා අති උත්කර්ෂවත් ලෙස කොඩි ගස එසවීමේ කටයුත්ත සිදුවූ අවස්ථාව,ලංකා වාසි ලොක වාසි ඔබගේ භක්ති ගෞරවයට මෙසේ පුද කරන්නෙමු.)
දෙවියන්වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ලබේවා!
ආමෙන්!
ශු.සෙබස්තියන් මුනිතුමෙනි,අප නිසා යැදුව මැනව!
*පසුබිම් ගායනයේ සියලු අයිතිය සහ ගෞරවය,එහි මුල් හිමිකරුවන්ට හා නිර්මාණකරුවන්ට හිමි වේවා!