Перейти к содержимому

කුකුල් මස් කරි - Chicken Curry

Daily Food Recipes

0:00 / 0:00

කුකුල් මස් කරි - Chicken Curry

233 076 просмотров · 8 лет назад
Daily Food Recipes
49,8 тыс. подписчиков
233 076 просмотров · 8 лет назад
Chicken Curry - කුකුල් මස් කරි, හරිම විදිහට කුකුල් මස් කරියක් හදාගන්න ඔනේ අයටයි මේ. අපටම විශේෂ කුළු බඩු යොදා ගෙන හදපු මෙය, බත්, පාන්, නූඩ්ල්ස්, රොටී, ඉදිආප්ප, පිට්ටු මේ කොයිකත් සමඟ ඉතා හොඳින් ගැළපෙනවා. විදේශ රටවල ඉන්න අයටත් ඔන්න දැන් අපේ කමට මේ විදිහට කුකුල් මස් කරියක් හදලා විදේශිය මිතුරන් අතරේ අපේ රස හඳුන්වා දෙන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය: කුකුල් මස් රස ගැන්වීමට 01. කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1 (සෝදා කොටස් කරගත්) 02. තුන පහ මේස හැන්දි 2 03. ලුණු තේ හැන්දි 2 1/2 04. මිරිස් කුඩු මේස හැන්දි 2 05. කහ කුඩු තේ හැන්දි 1/2 06. කලු ගම්මිරිස් කුඩු මේස හැන්දි 1 07. විනාකිරි මේස හැන්දි 1 08. කොත්තමල්ලි කුඩු මේස හැන්දි 1 කරිය සඳහා 09. තෙල් මේස හැන්දි 2 10. අබ ඇට තේ හැන්දි 1 11. කරපින්චා කොළ ඉත්තක් 12. රම්පා කොළ කපාගත් තීරු 6 13. කුරුඳු දඬු 1/2 14. සූදුරු තේ හැන්දි 1 15. කරාබුනැටි 4-8ක් අතර 16. එනසාල් (කරදමුංගු) 4-6ක් අතර 17. සුදු ළූණූ බික් 8 (අඹරාගත්) 18. ළූණූ ගෙඩියක් (කුඩාවට කපාගත්) 19. ඉඟුරු තේ හැන්දි 1 (අඹරාගත්) 20. අමු මිරිස් කරල් 1-3ක් අතර 21. වියළි මිරිස් කරල් 3 22. කළු කුඩු මේස හැන්දි 1 23. පොල් කිරි කෝප්ප 2 1/2 24. ලෙමන් ග්රාස් (සේර) දඬු 1ක් Print recipe: http://www.dailyfoodrecipes.com/chick... ---------------------------------------­--------------------- Website: http://www.dailyfoodrecipes.com Facebook:   / dailyfoodrecipes   Pinterest:   / dailyfoodrecipe   Google +: http://plus.google.com/+Dailyfoodrecipes Twitter:   / dailyfoodrecipe   ---------------------------------------­--------------------- Music courtesy ---------------------------------------­--------------------- Carefree by Kevin MacLeod is licensed under a Creative Commons Attribution licence (https://creativecommons.org/licenses/...) Source: http://incompetech.com/music/royalty-... Artist: http://incompetech.com/ ---------------------------------------­---------------------