8 ශ්‍රේණිය ගණිතය- සම්භාවිතාව / 29.3 අභ්‍යාසය/Grade 8 Maths
Igenuma by Nishanthi Teacher
0:00 / 0:00
8 ශ්‍රේණිය ගණිතය- සම්භාවිතාව / 29.3 අභ්‍යාසය/Grade 8 Maths
72 просмотра · 2 недели назад
Igenuma by Nishanthi Teacher
2,01 тыс. подписчиков
72 просмотра · 2 недели назад
මෙම වීඩියෝවෙන් 8 ශ්‍රේණිය ගණිතය සම්භාවිතාව පාඩමේ 29.3 අභ්‍යාසය සරලව සහ පැහැදිලිව විසඳන ආකාරය ඉගෙන ගනිමු.
🔹 සම්භාවිතාව පිළිබඳ මූලික කරුණු
🔹 සිදුවීම්වල සම්භාවිතාව සෙවීම
🔹 29.3 අභ්‍යාසයේ ප්‍රශ්න පියවරෙන් පියවර විසඳීම
🔹 විභාගයට වැදගත් කරුණු හා උදාහරණ
🎯 8 ශ්‍රේණියේ සිසුන්ටත්, ගණිතය නැවත පුනරීක්ෂණය කරන සිසුන්ටත් ඉතා ප්‍රයෝජනවත් පාඩමකි.
👍 වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න.
🔔 තවත් 7, 8, 9, 10, 11 ශ්‍රේණි ගණිත පාඩම් සඳහා Channel එක Subscribe කරන්න.