O/L Maths- Thrikonayaka Wurtha -Sinhala | නිර්මාණ |ත්‍රිකෝණයක වෘත්ත නිර්මාණය | Grade 11- Nirmana
Jenus Academy
0:00 / 0:00
O/L Maths- Thrikonayaka Wurtha -Sinhala | නිර්මාණ |ත්‍රිකෝණයක වෘත්ත නිර්මාණය | Grade 11- Nirmana
35 680 просмотров · 2 г. назад
Jenus Academy
4,28 тыс. подписчиков
35 680 просмотров · 2 г. назад
This Video is about how to make the Construction of circles related to triangles needed for the Grade 11 Construction Unit. This video gives you A- Z guidance about drawing,
1. Construction of the circumcircle (circumscribed circle) of a triangle
2. Construction of the incircle (inscribed circle) of a triangle
3. Construction of the excircle (escribed circle) of a triangle.
To draw those circles You need to have, a Ruler, Pencil, and Compass Drawing Tool.
මෙම වීඩියෝව 11 ශ්‍රේණියේ නිර්මාණ ඒකකයට අවශ්‍ය ත්‍රිකෝණ ආශ්රිත වෘත්ත නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මෙම වීඩියෝව ඔබට ත්‍රිකෝණ ආශ්රිත වෘත්ත වන
1. ත්‍රිකෝණයක පරිවෘත්තය නිර්මාණය.
2. ත්‍රිකෝණයක අන්තර් වෘත්තය නිර්මාණය.
3. ත්‍රිකෝණයක බහිර්වෘත්තය නිර්මාණය, පිළිබඳ A-Z මග පෙන්වීමක් ලබා දෙයි.
ත්‍රිකෝණ ආශ්රිත වෘත්ත නිර්මාණය කිරීම සඳහා, ඔබ සතුව අඩිරූල, පැන්සලක් සහ කවකටුවක් තිබිය යුතුය.
Thrikonayaka Wurtha Nirmanaya Kirima A-Z Guide by Jenus Academy