සිංගප්පූරු ගිය ශිරන්ති මලයාසියාවේ සිට දිවයිනට.. | Ada Derana
Ada Derana
0:00 / 0:00
සිංගප්පූරු ගිය ශිරන්ති මලයාසියාවේ සිට දිවයිනට.. | Ada Derana
232 877 просмотров · 15 часов назад
Ada Derana
3,93 млн подписчиков
232 877 просмотров · 15 часов назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
සිංගප්පූරු ගිය ශිරන්ති මලයාසියාවේ සිට දිවයිනට.. | Ada Derana
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය දිවයිනට පැමිණ තිබේ.
මලයාසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් ඇය රාත්‍රි 11.26ට පමණ දිවයිනට පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසීය..
සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් සිදුකර තිබිණි.
කෙසේවෙතත් එවන් පසුබිමක ඇය පසුගියදා සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබිණි.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews