Перейти к содержимому

මරණානුස්සති භාවනාව (01) |මරණසති භාවනාව නිවැරැදිව වඩන්නේ කොහොමද |Ven Koralayagama Saranathissa Thero

දහම් පියගැට පෙළ - DAHAM PIYAGETA PELA

0:00 / 0:00

මරණානුස්සති භාවනාව (01) |මරණසති භාවනාව නිවැරැදිව වඩන්නේ කොහොමද |Ven Koralayagama Saranathissa Thero

1 512 просмотров · 3 года назад
දහම් පියගැට පෙළ - DAHAM PIYAGETA PELA
14,2 тыс. подписчиков
1 512 просмотров · 3 года назад
❤️❤️🙏🙏🙏❤️❤️May my worship be to the blessed Lord Buddha, who is full of wonderful wisdom and has enlightened all the worlds. our master is not a filthy person. He is a noble without defilement. He is an Arahant (Arahant). Also, He did not understand a dharma learned from an external deity or a teacher. He did not have a teacher. He didn't have a pure knowledge that he heard from others. He had a self-knowledge, that is, a knowledge that he created through his own efforts, through the mind of Yoniso. You can listen to that wonderful wisdom, that amazing understanding Sri Saddharma through this channel. සියලු ලොව එළිය කළ විස්මිත ප්‍රඥවෙන් යුතු වූ මහාකාරුණික වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපගේ ශාස්තෘන් වහන්සේ වනාහී කෙලෙස් සහිත කෙනෙක් නොවේ. උන්වහන්සේ කෙලෙස් රහිත උතුමෙකි.රහතන් වහන්සේ නමකි (අරහං).එමෙන්ම උන්වහන්සේ අවබෝධ කර ගත්තේ බාහිර දෙවියෙකු ගෙන් හෝ ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගත් ධර්මයක් නොවේ.උන්වහන්සේට ගුරුවරයෙක් නොසිටියේ ය. අනුන්ගෙන් අසා දැනගත් සුතමය ඤාණයක් උන්වහන්සේට නැත.උන්වහන්සේට තිබුණේ ස්වයම්භූ ඤාණයකි.එනම් තමන්ගේ උත්සහයෙන් ම,යෝනිසෝ මනසිකාරය තුළින් උපදවා ගත් ඤාණයකි. ඒ අසිරිමත් ප්‍රඥ මහිමය ඒ විස්මිත අවබෝධය ශ්‍රි සද්ධර්මය මෙම channel එකෙන් ඔබට ශ්‍රවණය කළ හැක. whatsapp link https://chat.whatsapp.com/HZJsTVAiJaf... FB group link https://www.facebook.com/groups/65547... youtube link    / @-dahampiyagetapela9783   May the noble river of Sri Mukha Buddha's words (relieving the sufferings of earthly beings) flow for a long time, with the gentle waters of the Noble Eightfold Path, rising from the stone rock called Dasabala and ending in the great ocean called Ama Maha Nivana. දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රි මුඛ බුද්ධ වචන ගංගාව ( ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!!!!!