ජ්‍යාමිතිය සම්මන්ත්‍රණය | Geometry Seminar | Online | Darshana Hewage | 2026.10.07 | Part 3
Darshana Hewage Maths
0:00 / 0:00
ජ්‍යාමිතිය සම්මන්ත්‍රණය | Geometry Seminar | Online | Darshana Hewage | 2026.10.07 | Part 3
6 942 просмотра · Трансляция закончилась 22 ч назад
Darshana Hewage Maths
14,9 тыс. подписчиков
6 942 просмотра · Трансляция закончилась 22 ч назад
📐 ජ්‍යාමිතිය | Geometry Special Seminar 2026
Grade 10 & 11 සිසුන් සඳහා විශේෂයෙන් සංවිධානය කරන සම්පූර්ණ Geometry Seminar එක!
📅 October 05 | 06 | 07
🕢 7.30 PM
💻 Online – Island-wide
🎓 Grade 10 & 11
✅ සම්පූර්ණයෙන්ම නොමිලේ
මෙම දින 3 තුළ,
🔹 සම්පූර්ණ Geometry පාඩම් මාලාව
🔹 වැදගත් සිද්ධාන්ත හා සංකල්ප
🔹 පසුගිය වසර 40ක Past Paper Questions
🔹 නැවත නැවත අසන Question Patterns
🔹 ඉක්මනින් හා සරලව ප්‍රශ්න විසඳන Methods
🔹 විභාගයට අවශ්‍ය වැදගත් Tips & Techniques
ආවරණය කරනු ලැබේ.
👨🏫 Darshana Hewage
📚 Mathematics
🏫 DH Online Education
Class link, Past Papers PDF සහ සියලුම වැදගත් දැනුම්දීම් ලබා ගැනීමට ඔබගේ Grade එකට අදාළ WhatsApp Group එකට join වීම අනිවාර්යයි.
🌐 Website: darshanah.lk
The leading name in Maths, consistently delivering the most “A” grades and shaping top students with unique teaching methods… Now online, island-wide!
#GeometrySeminar #DarshanaHewage #DHOnlineEducation