දර ලිපේ හදපු වට්ටක්කා මාලුව 🍲| Pumpkin curry 🍲| My Healthy Breakfast Menu ✨| #cooking #viral
Gamiliya Bojun
0:00 / 0:00
දර ලිපේ හදපු වට්ටක්කා මාලුව 🍲| Pumpkin curry 🍲| My Healthy Breakfast Menu ✨| #cooking #viral
73 просмотра · 11 дней назад
Gamiliya Bojun
518 подписчиков
73 просмотра · 11 дней назад
ආයුබෝවන් සියලු දෙනාටම මගේ නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු . ☺🙏
කොහොමද ඔයාලා හොදින් ඉන්නවා නේද ? හොදින් ඇති කියලා මන් හිතනවා . ☺ අද ගමේ රසට දර ලිපේ වට්ටක්කා මාලුවක් හදලා මගේ උදෑසන ආහාර වේල ගමුද ? 😋
එහෙනම් අපි දැන් වට්ටක්කා වල ඇති ගුණ කිහිපයක් බලමු .
🎃 Vitamin A බහුලයි – ඇස්වල සාමාන්‍ය සෞඛ්‍යයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වැදගත්.
🛡️ Antioxidants තියෙනවා – ශරීරයේ සෛල ආරක්ෂා කිරීමට උපකාරී.
💧 ජලය වැඩියි – ශරීරයට දියර ලබාගැනීමට දායක වෙනවා.
🌾 Fiber තියෙනවා – සාමාන්‍ය ජීර්ණ ක්‍රියාවලියට උපකාරී.
❤️ Potassium වැනි ඛනිජ ලවණ තියෙනවා – සාමාන්‍ය ශරීර ක්‍රියාකාරීත්වයට වැදගත් ඉතාමත් ගුණවත් එළවළුක් තමා වට්ටක්කා කියන්නෙ .
දැන් අපි බලමු මගේ උදෑසන ආහාර වේලේ ඇති අනිත් කොළ වර්ගයේ හා මාලු වල ඇති ගුණ කිහිපයක් .
ගොටුකොළ වල ඇති ගුණ .
🌿 Antioxidants අඩංගුයි – සෛල ආරක්ෂා කිරීමට උපකාරී.
🧠 මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට සහ අවධානයට සහාය විය හැක.
💚 විටමින් සහ ඛනිජ ලවණ කුඩා ප්‍රමාණවලින් ලබා දෙයි.
🌾 Fiber අඩංගු නිසා සාමාන්‍ය ජීර්ණයට උපකාරී.
🥗 අඩු කැලරි සහිත නිසා සමබර ආහාර වේලකට එකතු කරගන්න පුළුවන් .
මාලු වල ඇති ගුණ .
🐟 ප්‍රෝටීන් බහුලයි – ශරීරයේ වර්ධනයට සහ පටක නඩත්තුවට වැදගත්.
🧠 Omega-3 fatty acids ඇති මාළු වර්ග මොළයේ සහ හෘදයේ සාමාන්‍ය සෞඛ්‍යයට උපකාරී.
💪 Vitamin B12 වැනි පෝෂක අඩංගුයි.
🦴 Vitamin D සහ phosphorus වැනි පෝෂක සමහර මාළු වලින් ලැබෙනවා.
❤️ හෘද සෞඛ්‍යයට හිතකර පෝෂණයක් ලබාගන්න පුළුවන්.
🥗 මාළු වර්ගය අනුව පෝෂණ ගුණ වෙනස් වෙනවා, විශේෂයෙන් තෙල් සහිත මාළු වල Omega-3 වැඩියි .
ඉතින් රතු බත් වලත් පෝෂණය ගුණය ඉතාම ඉහළයි . ඔයත් මේ වගේ පෝෂණ ගුණයෙන් අනූන ආහාර වේලක් ලබා ගන්න . අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු . නීරෝගිමත් වන්න . දීර්ඝායු වේවා !
Love you all 😍
Kusum .
Music - Gamiliya Bojun ©
"If you like my channel
𝐋𝐢𝐤𝐞
𝐒𝐡𝐚𝐫𝐞
𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭
𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 "
𝙒𝙖𝙩𝙘𝙝 𝙈𝙮 𝙑𝙞𝙙𝙚𝙤𝙨 𝙏𝙤𝙤. 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 . ☺️
Kawum batto flavoured with banana = • Kawum batto flavored with bananas. | Gamil...
Delicious chocolate and jam donut = • Delicious Chocolate & Jam Donuts. | Gamili...
Today we are making pineapple honey = • Today we are making pineapple honey. | Gam...
𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒂𝒍𝒍 . 🙏
#cooking #pumpkincurry #viral #gamiliyabojun #gotukolarecipe #pumpkin #sriLankananpumpkingcurry #fishcurry #Sinhala cooking #Sinhala recipes #SriLankanrecipesSri Lankanfood #easycurryrecipe #traditionalSriLankan food #homemadecurry #villagecooking #home cooking #easycooking #cookingchannelfoodrecip #authenticSri Lankanrecipe #curryrecipe #sour curry #breakfastmenu #healthymeal #protine #sri Lankan curry #delicious recipes #sinhalacookingvlog