Перейти к содержимому

Kusum Pipi Thuru Mathe_කුසුම් පිපි තුරු මතේ | Somathilaka Jayamaha සෝමතිලක ජයමහ Old Songs_World Tube

World Tube

0:00 / 0:00

Kusum Pipi Thuru Mathe_කුසුම් පිපි තුරු මතේ | Somathilaka Jayamaha සෝමතිලක ජයමහ Old Songs_World Tube

55 815 просмотров · 5 л. назад
World Tube
676 подписчиков
55 815 просмотров · 5 л. назад
#Kusum_Pipi_Thuru_Mathe #කුසුම්_පිපි_තුරු_මතේ #Somathilaka_Jayamaha #සෝමතිලක_ජයමහ #Old_Songs #World_Tube Kusum Pipi Thuru Mathe_කුසුම් පිපි තුරු මතේ | Somathilaka Jayamaha සෝමතිලක ජයමහ Old Songs_World Tube කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ කෝකිල කූජනය නැගේ ලිය ගොමු අතරේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ රේණු සැලේ වැලි තළේ පෙති ගිලිහී දිය වැළේ රේණු සැලේ වැලි තළේ පෙති ගිලිහී දිය වැළේ ගඟබඩ තුරු වදුල තුලේ කුරුළු ගී ඇසේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ ගම්මානය කෙළවරේ පන්සල් බිම බෝ රුකේ ගම්මානය කෙළවරේ පන්සල් බිම බෝ රුකේ සිළි සළි ගා කොල නැටවේ සම්බුදු මිහිරේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ කෝකිල කූජනය නැගේ ලිය ගොමු අතරේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ ගායනය - සෝමතිලක ජයමහ සංගීතය, ගී පද - ජෝර්ජ් පල්ලියවත්ත