Перейти к содержимому

2026ට හදපු නිෂ්පාදන පිරිවැය + හවුල් ව්‍යාපාර #2026al #alaccounting #modelpaper

Accounts with Sandalu Isiwara.

0:00 / 0:00

2026ට හදපු නිෂ්පාදන පිරිවැය + හවුල් ව්‍යාපාර #2026al #alaccounting #modelpaper

8 031 просмотр · 3 недели назад
Accounts with Sandalu Isiwara.
14,7 тыс. подписчиков
8 031 просмотр · 3 недели назад
📌 2026 A/L Accounting Model Paper - Part 02 Discussion (නිෂ්පාදන පිරිවැය සහ හවුල් ව්‍යාපාර ප්‍රශ්න සාකච්ඡාව) 2026 A/L විභාගය ඉලක්ක කරගෙන විශේෂයෙන් සකස් කරන ලද ගිණුම්කරණය (Accounting) Model Paper එකෙහි Part 02 - නිෂ්පාදන පිරිවැය (Manufacturing Cost) සහ හවුල් ව්‍යාපාර (Partnership Accounts) ප්‍රශ්න සඳහා වන සම්පූර්ණ විසඳුම් Whiteboard එක භාවිතයෙන් පියවරෙන් පියවර සාකච්ඡා කිරීම මේ වීඩියෝවෙන් නැරඹිය හැක. Past Papers වලට වඩා Standard සහ A/L විභාග මට්ටමටම අනුකූල වන පරිදි මෙම ප්‍රශ්න පත්‍රය නිර්මාණය කර ඇත. 💡 ඔබේ මට්ටම අනුව paper එක භාවිතා කරන ආකාරය: A, B සාමාර්ථ ඉලක්ක කරන සිසුන්: ප්‍රශ්න පත්‍රය තනියම වේලාවට ලියා අවසන් කර, පසුව මෙම වීඩියෝව බලමින් උත්තර සසඳා ලකුණු ලබා ගන්න. C, S සාමාර්ථ මට්ටමේ සිටින සිසුන්: වීඩියෝව ක්‍රියාත්මක කරමින්, මාත් එක්කම ප්‍රශ්න එකින් එක විසඳමින් paper එක සම්පූර්ණ කරන්න. 📄 Model Paper PDF එක Download කරගැනීමට මෙතැනින් යන්න: 🔗 https://drive.google.com/drive/folder... ✨ 2026 A/L Commerce කරන ඔබේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක Share කරන්න! Good luck ළමයි සියලු දෙනාටම! 🎓📊 #2026AL #Accounting #ALAccounting #ModelPaper #PartnershipAccounts #ManufacturingCost #Commerce #ExamPrep #SriLanka