Перейти к содержимому

හැමදේම රු1500 ට අඩුවෙන්😲Daiso🥰#korea #korean#daiso#shopping#viral#fyp

Chathu Vlogs KOREA

0:00 / 0:00

හැමදේම රු1500 ට අඩුවෙන්😲Daiso🥰#korea #korean#daiso#shopping#viral#fyp

3 719 просмотров · 2 года назад
Chathu Vlogs KOREA
4,34 тыс. подписчиков
3 719 просмотров · 2 года назад
කොරියාවේ ඉන්න ඔයා ලාබෙට බඩු ගන්න යන්න ඕනි එකම තැන👍Daiso🥰 හායි මගෙ යාලුවනේ ❤ අද මන් ඔයාලව එක්කගෙන යන්නේ කොරියාවේ ලාබෙටම බඩු ගන්න පුලුවන් තැනකට. මෙතන හරිම ලස්සන දේවල් ගොඩාක් මිල අඩුවට ගන්න පුලුවන්. විශේෂයෙන්ම girlsලටනම් පිස්සු හැදෙන තැනක් තමයි මේ korean Daiso shop කියන්නේ. එතන නැති දෙයක් නෑ. ලස්සනට ඉන්න ආස girlsලට ලස්සන වෙන්න ඕනි කරන හැමදේම වගේ මෙතන තියෙනවා. විශේෂම දේ තමයි මෙතන items වල උපරිම මිල වෙන්නේ ලංකාවෙ මුදලින් රුපියල් 1500ක් වගේ මිලක්. ඉතින් බලමුද මම අද මොනවද Daiso එකෙන් ගන්නෙ කියලා🥰 අනිවාරෙන් අලුතෙන් කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. මතක් කරලා මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා යාලුවනේ🥰 #korea#daiso#shopping#viral#trend ing#viralvideo#korean#southkorea#daiso #daisohaul #daisokorea #daiso購入品 #daisojapan #shoppinghaul #shopwithme #shoppingmall #shoppingtime #shoppingvlog #cheapestmarket #southkorea #cheapestmarket#cheapest#cheapprice#cheapestshopping#daisokorea#viralvideos#viralvlogs#viralvlogs#youtubevideo#youtube#koreanlife#shoppingvlog#travel#traveling#travelkorea#koreandream#koreanmarket#koreanlifestyle#කොරියන්#කොරියානු#කොරියාව