Перейти к содержимому

ඇස් පනාපිට දැවී අළුවී ගිය තරුණ යුවළගේ පුංචි කැදැල්ල... | Ada Derana

Ada Derana

0:00 / 0:00

ඇස් පනාපිට දැවී අළුවී ගිය තරුණ යුවළගේ පුංචි කැදැල්ල... | Ada Derana

18 371 просмотр · 5 ч назад
Ada Derana
3,96 млн подписчиков
18 371 просмотр · 5 ч назад
ඇස් පනාපිට දැවී අළුවී ගිය තරුණ යුවළගේ පුංචි කැදැල්ල... “කට්ටිය කෑ ගහගෙන ආවා ගේ ගිනි ගන්නවා කියලා... දැන් ඉතින් අඳින්න ඇඳුමක්වත් නෑ” කන්ද පාර, දියගම, ගල්පාත ප්‍රදේශයේ නිවසක් ඊයේ රාත්‍රී 7.30යේ සම්පූර්ණයෙන්ම ගිනි ගැනීමට ලක්ව තිබේ. නිවස්හිමි තරුණ යුවල රාත්‍රියේ යාබඳ පිහිටි සිය සහෝදරයාගේ නිවසට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී මෙම ගිනිගැනීම සිදු වී ඇත. මෙම යුවළට උපකාරයක් කිරීමට හැකි අයෙක් වෙතොත් 076 127 2122 දුරකථන අංකයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews