🎂අමුද්‍රව්‍ය 3න් හදපු චොකලට් කේක් එක ,3 Ingredients Chocolate Cake🎂 with English Subtitles..
Cooking with Chef Shani
0:00 / 0:00
🎂අමුද්‍රව්‍ය 3න් හදපු චොකලට් කේක් එක ,3 Ingredients Chocolate Cake🎂 with English Subtitles..
10 286 просмотров · 4 года назад
Cooking with Chef Shani
505 тыс. подписчиков
10 286 просмотров · 4 года назад
🎂3 Ingredients Chocolate Cake
අමුද්‍රව්‍ය 3න් හදපු චොකලට් කේක් එක🎂
මම සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය දෙකෙන් තුනෙන් කෑම හදන්න කැමති නෑ. මොකද අපි එහෙම හැදුව උනත් ඒ කෑම වල කිසි රසයක් නෑ. මේකත් පහුගිය කාලෙ ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වුන කෑමක්, මටත් හිතුන හදල බලන්න. ඇත්තටම කෙනකුට කන්න පුලුවන් නිසා මගේ ක්‍රමයට වෙනස් කරල ඔයාලට අරගෙන ආව.