මානවයා සිට වානරයා දක්වා පරිණාමය වීමේ මිනිස් ශෝකාන්තය| Evolution - Man to Ape !!! Neville Jayasundara
Wholesome Words
0:00 / 0:00
මානවයා සිට වානරයා දක්වා පරිණාමය වීමේ මිනිස් ශෝකාන්තය| Evolution - Man to Ape !!! Neville Jayasundara
1 149 просмотров · 8 мес. назад
Wholesome Words
4,27 тыс. подписчиков
1 149 просмотров · 8 мес. назад
Evolution the great hoax.
“එකම අසත්‍ය ඇති පමණ යළි යළිත් පැවසුවහොත් එය සත්‍යක් ලෙස පිළිගැනීමට මිනිසුන් පෙළඹෙන” බව, නාසීවාදී ප්‍රචාරකයකු විසින් යෝජනා කර ඇත. “පරිණාමවාදය” වර්තමාන ප්‍රජාව අතර ප්‍රචලිතව, පිළිගනු ලැබ ඇත්තේ, මෙම යෝජනාව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. පිළිගත හැකි විද්‍යාත්මක සාධක නොමැති වූවත් විද්‍යාත්මක නියමයක් ලෙස පරිණාමවාදය භාරගන්නට වර්ථමාන මිනිසාට සිදුවීම අභාග්‍යයකි.
විශ්වයත් මිනිසාත් දෙවියන්වහන්සේ විසින් මවා ඇති බවට අප දන්නා සත්‍ය, අප සිත තුල හොඳින් තහවුරුකරගත යුතු කාලයක අපි ජීවත් වෙමු.
"If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it" was an idea suggested by a Nazi Propagandist.
The acceptance of the Theory of Evolution as a scientific truth by people all over the world is the result of putting that idea into practice. It is a tragedy that present day humanity has to accept the theory of evolution as the truth though they have not found dependable evidence.
We live in an era when we need to be affirmed of the truth that we already know, that this Universe and Mankind have been created by God.