Перейти к содержимому

Miyadenna Pera....Damith Asanka.

Jaය Music Video

0:00 / 0:00

Miyadenna Pera....Damith Asanka.

500 359 просмотров · 8 лет назад
Jaය Music Video
5,18 тыс. подписчиков
500 359 просмотров · 8 лет назад
මියැදෙන්න... Artist :- Damith Asanka Lyrics:- Rajanganaye Hamuduruwo Music:- Priyantha Nawalage Video Edit:-Hashan Jayawardana Jaය Music Video. මියැදෙන්න පෙර ආයේ එකම වරක් දැක ගන්න ඔබ එන්න එය සැනසුමක් උනදේ උනා හඩලා දැන් නැහැ ඵලක් ඔබ ඉන්න සතුටින්ම මගේ ජිවිතේ අරන් මේ රිදුම් ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා හිනැහෙන්න කාරනා දහසකුත් නැතත් රිදවන්නමයි හිතුවෙ ඔබමා තවත් සැනසෙන්න දුන් පැතුමි අරගෙන යලිත් හිතකින්ද හැර ගියේ සොදුරියේ කියන් දුර යන්න හැකි උනත් මා හැර හුගක් ඔබ නැතුව මට යන්න බැහැ පියවරක් හැමදේම නැති වෙලා තනි උනු බවක් නැහැ කවුරැවත් දන්නේ ඔය හිත තරම්