විජය ඝාතනය තවමත් අබිරහසක්? වගකිව යුත්තෝ තවමත් නිදැල්ලේද? ජෝි වෛද්‍ය උපදෙස් නොතකා සිටියේ වුවමනාවටද?
Aruna Gunarathna
0:00 / 0:00
විජය ඝාතනය තවමත් අබිරහසක්? වගකිව යුත්තෝ තවමත් නිදැල්ලේද? ජෝි වෛද්‍ය උපදෙස් නොතකා සිටියේ වුවමනාවටද?
97 854 просмотра · 3 года назад
Aruna Gunarathna
19,4 тыс. подписчиков
97 854 просмотра · 3 года назад
විජය කුමාරතුංග හා එච් ආර්.ජෝතිපාලයන් සමීපව ඇසුරු කළ කිහිප දෙනාගෙන් පද්මසිරි කොඩිකාර කෙනෙකි. විජය ඝාතනය වූ දවසේ සිදුවූ ඇතැම් කරුණු පිළිබඳ ඔහුගේ සැකය තවමත් තුරන්වූවක් නොවේ. ජෝතිපාලයන් ගේ ජීවිතය පිළිබද අපූරු රහස් රැසක් ද ඔහු සිය මතක ගබඩාවේ තැන්පත් කර ඇත්තේය.