ඉංග්‍රීසි කථනයේදී නිවැරදිව වචන උච්චාරණය හා අංග චලනයන් බාවිතා කරන ක්‍රමය 1
Learn Stylish English in Sinhala
0:00 / 0:00
ඉංග්‍රීසි කථනයේදී නිවැරදිව වචන උච්චාරණය හා අංග චලනයන් බාවිතා කරන ක්‍රමය 1
65 016 просмотров · 6 лет назад
Learn Stylish English in Sinhala
224 тыс. подписчиков
65 016 просмотров · 6 лет назад
Dear Subscribers
එදී නෙදා ඉංග්‍රීසි කථනයේදී, ඔබට ඉංග්‍රීසියෙන් පැවසීමට ඇති විවිද වාක්‍ය රටා වල නිමක් නොමැත.
අපට ඒ බව වැටහී ඇත්තේ අප Youtube චැනල යේ E- mail ලිපිනයට, ඉංග්‍රීසි අර්ථය විමසමින්, ඔබ සිංහලෙන් ලියා එවන ලද වාක්‍ය ප්‍රමාණයෙනි.
එහිදී අප අවබෝද කර ගත් කරුණක් නම්, ඔබට ඉංග්‍රීසි අර්ථය පෙන්වා දීමෙන් පමණක්, එය ප්‍රමාණවත් නොවන බවයි.
පසුව අප තීරණය කළේ එම වාක්‍ය නිවැරදිව උච්චාරණය කිරීමට හා ස්වාභාවික සංවාදයේදී යෙදෙන ආකාරය පිළිබද ඔබට Video මාලාවක් ලෙසින් ඉදිරිපත් කිරීමටයි
මෙම Video මාලාව නැරබීමෙන්, ඔබ යම් කෙනෙකු සමග ඉංග්‍රීසියෙන් කතා කරන විට ඇතිවන අනවශ්‍ය බය සහ ලැජ්ජාව නැතිකරගැනීමට මෙය බෙහෙවින් උපකාරී වන බව අපගේ විශ්වාසයයි.
The Team of Stylish English Speakers
Watch more lessons
Speak English without any fear 1 • ඉංග්‍රීසි කථනයේදී නිවැරදිව වචන උච්චාරණය හා...
Speak English without any fear 2 • Speak English without any fear 2
Speak English without any fear 3 • Speak English without any fear 3
Speak English without any fear 4 • Speak English without any fear 4
Subscribe To Our Channel and Get More English Lessons
https://www.youtube.com/channel/UCV1Z...
_____________________________________________________________________
Like us on Facebook:
/ learnstylish. .
Follow us:
Instagram : / learnstylis. .
Twitter : / stylish_english
Google+ : https://plus.google.com/u/0/115238034...
Contact us:
learnstylishenglish@yahoo.com