Перейти к содержимому

සුපිරිම view එකක් බලන්න පුලුවන් ආතල් Hike එකක් 🫣😅| අවසානේ නම් මිස් කරගන්න එපා..😎 #haputhale #hike

Life With Anu

0:00 / 0:00

සුපිරිම view එකක් බලන්න පුලුවන් ආතල් Hike එකක් 🫣😅| අවසානේ නම් මිස් කරගන්න එපා..😎 #haputhale #hike

33 просмотра · 6 дн. назад
Life With Anu
53 подписчика
33 просмотра · 6 дн. назад
මේ තමයි අපි හපුතලේ ගියපු ගමනේ අපිට යන්න හම්බුනු ලස්සනම ලස්සන 360° view එකක් බලාගන්න පුලුවන් හයික් එකක් ගියපු ගමන. හරිම ආතල් එකේ ගමන පටන් ගත්තට මගක් යද්දි මහන්සියෙන්ම වැඩේ අතාරලා දාන්න හිටපු වෙලාවල් ඕනේ තරම් තිබ්බා. හැබැයි අවසානයේ ඔක්කොම කරලා කරලා හයික් එක ඉවර කරාට පස්සේ ඒ දැක්ක view එකෙන් ඒ හැමදේම නැතිවෙලාගියා ඉතින් ඔයාලත් හපුතලේ යන කෙනෙක් නං මේ හයික් එක යන්න අමතක කරන්න එපා... මේ thomas state view point...😍❤️ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා ආදරෙයි අනූ...❤️ #hike #bestview #haputhale #travel #couplevlog #vlogs #srilanka #traveling #anu #viral #hiking