Bandanagare | බන්ධනාගාරේ | Lyrics video - Syko Kyan x Skoopy Dopper
Lucifer Grace
0:00 / 0:00
Bandanagare | බන්ධනාගාරේ | Lyrics video - Syko Kyan x Skoopy Dopper
512 просмотров · 13 дней назад
Lucifer Grace
9 подписчиков
512 просмотров · 13 дней назад
Bandanagare | බන්ධනාගාරේ | Lyrics
.
Connect For More Songs
Subscribe On Youtube.
Follow On | Instagram - @lucifergrace17
| Tik Tok - @lucifergrace17
{Lyrics}
බන්ධනාගාරේ
Syko Kyan -
අලුයම ගෙවී ගොසින් හිරු පායයි
හෙට අවරට ගිය මගෙ හිත මව සොයයි ඇප
ඒ අමිහිරි මොහොත රිදවයි හදවත
එක දහස් පාරක් හිත හදයි බොන්නෑ මම හෙට
දැන් නම් නෑ ලග ඉදන් පණ දුන්න කවුරුත්
සුනුවිසුනු බවින් පිරිලා පවුරුත්
මට අම්මා හැර නෑනේ වෙන කවුරුත්
මේ පපුවට ඇද්ද විසෙන් වැසී ඇත කවුළුත්
මං ඉපදෙන්න ආස නෑ අඬන හින්දා මවක්
මේ හිත නොමැරි මැරිලා නම් හුග දවස්
උපදින්න ආසයි ඇගෙ තුරුලේ මේ බවෙත්
ඒ ආදරේට බොරු කලේ සික් නිසා මවත්
එහි පැටලුනේ මං මට නොදැනීම
තනිකර මගෙ හිත යට රැවටීම
මත්කුඩු තමා මේ ලෝකේ වැනසීම
මාව ඇදී ගියා පෝරකේට නොදැනීම
සුදු කුඩු නටනවා තැටි උඩ සාලේ
ආසයි දැකගන්න පෙර සිටි මව මාගේ
රසමත් නිසා දෙනයන අන්ධකාරේ
අද හිර තපිනවා බන්ධනාගාරේ
මතු දශක දෙක තුනක්ම නොසිතාම කෙරුවේ මුලාව මා හට චෝදනා
රැය පුරාම ආදරෙන් හිස පිරිමැද මාව ගෙනාවා ලෝකෙට රෑ පවා
ඇය මුලාව පෙන්නද්දි ආදරේට මම හිනා උනා මා නෑ සමා
හිත දුවන්නේ තැටියට ඉතින් කොහෙද මට සමාව කාගෙන්වත් නෑ තමා
Skoopy Dopper -
නිවෙන්න දුක් ගින්න කහින්න ඇද ගත්තේ
වැහෙන්නේ ඇගට තැටියේ අවතාරේ
නොදැනි කරපු කරුම ගෙවනවා කොටු වූ බිත්ති හතර මැද බන්ධනාගාරේ
දුකක් නෑ එක දුකයි ඇවිලෙන්නේ අම්මා දෙවියන්ටත් වෙලාලු බාරේ
ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්නෙපා අයියා ගිය පාරේ
ගෙවන්නේ ආසාවෙන් පව් වල ණය දුන්
අසාවෙන් රැදුණු හීන වෙලා නටඹුන්
ආදරෙන් බාරගන්නම් හැමදේම දෛවේ දුන්
අම්මේ නුබට සරණයි බුදු මුනි පිට දුන්
මත් ගින්නට ගොදුරුයි දැන් හැසිරීම රිලා
ඇග ඉල්ලද්දි නැතිදාට ඉන්නේ වැතිරිලා
අනුන්ගේ නඩුවක් පැටලෙයි කැරකිලා
ජීවිතාන්තේ දක්වා අච්චු ලෝර්යත් ඇබරිලා
දැනගෙනයි කැපුවේ වල වැටෙන බව මං දුක නැසුවේ තැටියෙන් දුම් බීලා
අරන් යද්දි බසයෙන් අම්මට දුක දීලා මං හොරැහින් බැලුවා අම්මා දෙසට එබීලා
හොද කාලේ සිරිකුටියේ ගෙවයි ජීවිතේ මං
ආසාවෙන් දැකපු හීන සේරම දැන් බිදිලා
හැමදාමත් ආදරෙයි එන්නම් අම්මේ මතු බවේ සෙනෙහසට ඔය කුසෙම මං ඉපදිලා (දුකදීලා)
Thanks For Watching
Like And Subscribe ❤️