Kurusa palliya - ආශිර්වාදය OCT 23 සිකුරාදා මාරවිල ශ්රී කුරුස ජාතික සිද්ධස්ථානය
සදාකාල ආශිර්වාද - Catholic Faith
0:00 / 0:00
Kurusa palliya - ආශිර්වාදය OCT 23 සිකුරාදා මාරවිල ශ්රී කුරුස ජාතික සිද්ධස්ථානය
2 670 просмотров · 19 ч назад
සදාකාල ආශිර්වාද - Catholic Faith
1,07 тыс. подписчиков
2 670 просмотров · 19 ч назад
✝️ සදාකාල ආශිර්වාද – Catholic Faith ✝️
“නුඹලා යාච්ඤා කරන කල, නුඹලා ඉල්ලන සියල්ල ලැබුණා යැයි අදහන්න. එවිට නුඹලාට එය ලැබෙන්නේය.”
— මාක් 11:24 📖🙏
✝️ “ක්රිස්තුනි, ඔබට නමස්කාර කොට ස්තුති ප්රශංසා කරමු;
මක්නිසාද ඔබ වහන්සේගේ ශ්රී කුරුසියෙන්
ඔබ වහන්සේ ලෝකය ගලවා ගත් සේක.” 🕊️
🙏 ඔබ වෙනුවෙන් පුංචි කාරුණික ඉල්ලීමක්… ❤️
අපගේ සදාකාල ආශිර්වාද – Catholic Faith Facebook Page එක සහ YouTube Channel එක හරහා ඔබගේ ජීවිතයට,
🕊️ ශාන්තියක්
🙏 ආශීර්වාදයක්
📖 දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක්
❤️ ඔබගේ විශ්වාසය ශක්තිමත් කරන වචනයක්
✨ හෝ බලාපොරොත්තුවක්
ලැබී තිබේ නම්, කරුණාකර අප සමඟ රැඳී සිටින්න.
❤️ Facebook Page එක Follow කරන්න
▶️ අපගේ නිල YouTube Channel එක Subscribe කරන්න
🔔 Bell Notification එකත් ක්රියාත්මක කරන්න
ඔබගේ ❤️ Like එකක්, 💬 Comment එකක්, 🔄 Share කිරීමක් හෝ ▶️ Subscribe කිරීමක්, අපගේ ආධ්යාත්මික පණිවිඩය තවත් එක් හදවතකට ළඟා කරවීමට මහත් උපකාරයක් විය හැකියි.
✨ ඔබගේ කුඩා සහයෝගය, තවත් කෙනෙකුගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ ආලෝකය, සැනසීම සහ බලාපොරොත්තුව ගෙන යා හැකිය. 🕊️
🙏 අපගේ ආධ්යාත්මික පවුලට එක්වන්න…
❤️ Facebook Page එකෙන් Follow කරන්න.
/ 1cbfgzyn2i
▶️ YouTube Channel එකෙන් Subscribe කරන්න.
🙏 යාච්ඤාවෙන් අප සමඟ රැඳී සිටින්න.
🔗 අපගේ නිල YouTube Channel එක
/ @sadakalaashirwada
🙏✝️ දෙවියන් වහන්සේ ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් සදාකාලික ආශීර්වාදය, සුවය, ශාන්තිය සහ සැනසීම ලබා දේවා! 🕊️❤️
සදාකාල ආශිර්වාද – Catholic Faith
🙏 “ශ්රී කුරුසියේ ජේසුනි, අප කෙරෙහි දයාව දැක්වුව මැනව.” ✝️
#සදාකාලආශිර්වාද
#SadakalaAshirwada#CatholicFaith
#CatholicChurch
#DailyPrayer
#CatholicLife
#HolyMass
#දේවආශිර්වාදය#FatherPatricioSanchez
#FatherPatricio
#RestInPeace🕊️
#EcuadorChurchAccident
#FaithfulServant
#catholicfaith #prayer #මාරවිල #catholicprayer #holycross #catholicsrilanka #jesuschrist #marawila #catholicchurch