Перейти к содержимому

Wande Sada(වන්දේ සදා )-Batch Song of 19 A/L Batch/Rathnavali Balika Vidyalaya-Gampaha

RBV 2019 A/L Batch

0:00 / 0:00

Wande Sada(වන්දේ සදා )-Batch Song of 19 A/L Batch/Rathnavali Balika Vidyalaya-Gampaha

71 953 просмотра · 6 лет назад
RBV 2019 A/L Batch
2,23 тыс. подписчиков
71 953 просмотра · 6 лет назад
HEADBOARD 2017-2018 of Rathnavali Balika Vidyalaya-Gampaha PROUDLY PRESENTS Wande Sada(වන්දේ සදා ) Concept:-Theekshana De Silva Videography:-Sachinthana Gunasekara Shehan Bertholomeusz Thamod Gunasekara Drone Operator:-Saritha Dissanayake Visual directed by:-Theekshana De Silva Edited by:-Sachinthana Gunasekara Saritha Dissanayake Special Video credits:- Pulse.lk Ninetysix photography Lyrics:-Sewmini Chathurya Amali Nelunika Ahinsa Dewmini Melody:-Sewmini Chathurya Amali Nelunika Semini Sathsara Ajini Darmashri Music,mixed and mastered by:- Devinda Pathiraja Vocals;-Sewmini Chathurya Semini Sathsara Yashoda Piumali Malshani Janani Danuki Amaya Piyumanthi Navodya Theekshana De Silva Lyrics:- ජීවිතේ ආදරේ මේ සියල්ලම අප උගත්තේ ඔබගෙනි.මිතුරුදම් පරදමින් සොයුරුපෙමකටත් එහා ගිය සොදුරු ඉසව්වක නැවතුන අපිට.. අවසරයි සමුගන්නට රැජිනියනි..... සියනෑ පුරයට අධිපතිනී-පින් ඇති දියණිවරුන් උපදී සෙනෙහෙන් උන් රකිනා නිබැදී-ඈ රත්නාවලි කුමරී පටලා දෑගිලි මාපිය දෑතේ... තැබුවා පා සටහන් තම මවු සෙනෙහෙක හද පතුලේ ගුරු දෙව් බැතින් බැදි ආදරෙන් විදු නැණ ගුණෙන් අගතැන් බැවින්..... එකම හදක ගැහෙනා සොයුරු පවුරු බිදින්නට බෑ කිසිදිනේ..... අවසරයී සමුගන්නට මවුනී අබිමන්.. අවසරයී නමදින්නට ඔබෙ පා පියුමන්... අවසරයි කදුලැල් මතින් අභිමානයෙන් පිරි හදවතින් මියෙනා තුරා සදා රදවා ගන්නට ඒ මතකයන්.. සමුදෙන්න පුලුවන්ද අපි යද්දී දුක නැද්ද.... කදුලැල්ල බර වැඩී අම්මේ.... ඔබ ගාව හිනැහෙන්න හිතුනාම දගලන්න මට ආයේ ඉඩ නැද්ද අම්මේ.... වන්දේ...වන්දේ... වන්දේ...අම්මේ... සැරදේ...මවුනේ... සැරදේ...... අවසරයී සමුගන්නට මවුනී අබිමන්.. අවසරයී නමදින්නට ඔබෙ පා පියුමන්... අවසරයි කදුලැල් මතින් අභිමානයෙන් පිරි හදවතින් මියෙනා තුරා සදා රදවා ගන්නට ඒ මතකයන්.. වන්දේ සදා අප විදුමාතා-සැරදේ සදා අප විදුමාතා වැජඹේ සදා අප විදුමාතා-රකිමී පණ මෙන් නුඹ සෑම දා වන්දේ සදා අප විදුමාතා-සැරදේ සදා අප විදුමාතා වැජඹේ සදා අප විදුමාතා-රකිමී පණ මෙන් නුඹ සෑම දා වන්දේ සදා අප විදුමාතා-සැරදේ සදා අප විදුමාතා වැජඹේ සදා අප විදුමාතා-රකිමී විදු මවුනී සෑම දා අපි ආදරෙයී විදු මෑණියේ....වූවත් වරදක් අපගෙන් මවේ....ඉල්ලමු සමා අපගේ...නෙතගින් හැලෙනා කදුලේ....ලියවේ අපෙ ආදරේ.....