Перейти к содержимому

දුක නොකියන අප්පච්චි duka nokiyana appachchi

Shots.stanley

0:00 / 0:00

දුක නොකියන අප්පච්චි duka nokiyana appachchi

6 524 просмотра · 11 дней назад
Shots.stanley
117 подписчиков
6 524 просмотра · 11 дней назад
දුක නොකියන අප්පච්චි duka nokiyana appachchi අප්පච්චි appachchi sinhala songs new sinhala songs Lyrics, Melody & AI Work : Stanley Perera දුක නොකියන අප්පච්චී හැඬුවා නම් උඹ කලා වැවත් පුරවන්නට තිබුණ ඉඩෝරෙක මහා මෙරක් කර තියාන පියාපතක් ලෙස ඉන්නෙ කොහොම අප්පච්චී පෙන බුබුලක් උඹ මහ වැහි ඔක්කොම වැටෙද්දී උස කඳු මුදුනක මුවින් නොබැණ හිනා වෙලා පොඩි ඇළ පාරට වපුරන්...නේ කොහොමද උඹ වන්නි තුලානම දුක නොකියන අප්පච්චී හැඬුවා නම් උඹ කලා වැවත් පුරවන්නට තිබුණ ඉඩෝරෙක මහා මෙරක් කර තියාන පියාපතක් ලෙස ඉන්නෙ කොහොම අප්පච්චී පෙන බුබුලක් උඹ හිතට දුකක් ගත වෙහෙසක් දැනෙනා මොහොතක වැව් තාවුල ඇන තියාන බිඳෙනා රළකට‍ අපට නොකී දුක කිව්වද අපට නොදී දුක දුක නොකියන අප්පච්චී හැඬුවා නම් උඹ කලා වැවත් පුරවන්නට තිබුණ ඉඩෝරෙක මහා මෙරක් කර තියාන පියාපතක් ලෙස ඉන්නෙ කොහොම අප්පච්චී පෙන බුබුලක් උඹ පෙන බුබුලක් උඹ... අප්පච්චී... පෙන බුබුලක් උඹ.