මුළු රටටම නොමිලේ කොරියන් භාෂා ව්‍යාකරණ - කොරියානු භාෂා ඉගැන්වීම් ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට
Randyll Overseas Korean
0:00 / 0:00
මුළු රටටම නොමිලේ කොරියන් භාෂා ව්‍යාකරණ - කොරියානු භාෂා ඉගැන්වීම් ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට
9 114 просмотров · 2 года назад
Randyll Overseas Korean
73,8 тыс. подписчиков
9 114 просмотров · 2 года назад
කොරියානු භාෂා ඉගැන්වීම් ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට මුළු ලංකාවටම කොරියානු භාෂා ව්‍යාකරණ ඉගැන්වීමේ මෙහෙයුම, රැන්ඩිල් ඕවර්සීස් කොරියන් අපි ස්වේච්ඡාවෙන්ම භාරගත්තෙමු. බහුතර ශිෂ්‍ය ප්‍රජාවට පැටලිලි සහගත වගේම බහුතර ගුරු ප්‍රජාව විසින් එහෙන් මෙහෙන් ගසා දමන ව්‍යාකරණ පාඩම් මාළාව, අප භාෂා උපදේශක තුමන් විසින් එක් දිනක් ඇතුළත ඔබට මැනවින් පහදා දෙනු ලැබේ. ඉතින් අදම පහළ ලින්ක් වලින් ඔබ සහභාගී වීමට අපේක්ශා කරන සම්මන්ත්‍රණයට අදාළ වට්සප් සමූහයට එකතු වී ඔබේ පැමිණීම තහවුරු කරන්න.
සැ.යු. :- සියළු වියදම් අප විසින් දරනු ලබන අතර මෙම සම්මන්ත්‍රණයට සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී වී දැනුම ලබා ගෙන යන්න.
අනුරාධපුර - සික්සා (ජූලි මස 23) - https://chat.whatsapp.com/KcAs0xcBvQ2...
ගාල්ල - සිපාරා (ජූලි 26) - https://chat.whatsapp.com/BwOHjyZiPdc...
රත්නපුර - තක්ශිලා (ජූලි 29) - https://chat.whatsapp.com/BEhNdNWXiP0...
සති 8-10ත් අතර කාලයක් තුළ ව්‍යාකරණ සියල්ල සහ ස්වයං අධ්‍යයන පෙළපොත් දෙකට අදාළ පාඩම් වේගයෙන් ආවරණය කරගෙන විභාගයට සූදානම් වීම සඳහා ප්‍රශ්ණ පත්‍ර 100කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කොට ආත්ම විශ්වාසයකින් යුතුව විභාගයට මුහුණ දීමට ඔබත් අදම අප සමඟ අප්‍රමාදව එකතු වන්න.
ප්ලෑන් 1 පාඨමාළාව සමඟ සම්බන්ධ වීමට - 076 069 6714 (වට්සප්)
මාස 2යි පේපර් 100යි වැඩසටහනට එකතු වීමට - +8210 9524 1581 අංකයට පමණක් වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
සම්පූර්ණ අධික්ෂණය සහ මෙහෙයවීම -
කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී,
රන්දිල් රාජපක්ශ
(BSc. පොලිස් පරිපාලනය - Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව, කොරියානු භාෂා උසස් ඩිප්ලෝමාව - Silla විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව)
අපේ ටෙලිග්‍රෑම් සමූහයන් සමඟ එකතු විමට
https://t.me/+1sP2p4t0HkJlM2Q9
https://t.me/+6xUyIULXRUthOGU1
#epstopiksrilanka #epstopik #koreansinhalen #koreanpapers
#koreangrammar #koreanpaperclass #koreansinhalen #කොරියන්පේපර්ක්ලාස් #SRILANKAKOREANEDUCATION