Перейти к содержимому

විශ්ව ශක්තියෙන් හදන පිළිම | Hand Made Statues | Narammala Sanath | Rural Entrepreneur | නාරම්මල

Rasakinda Tv

0:00 / 0:00

විශ්ව ශක්තියෙන් හදන පිළිම | Hand Made Statues | Narammala Sanath | Rural Entrepreneur | නාරම්මල

16 779 просмотров · 5 л. назад
Rasakinda Tv
101 тыс. подписчиков
16 779 просмотров · 5 л. назад
බුදු පිලිම නිර්මාණකරුවා - නාරම්මල සනත් මහතා- 0776760670 විශ්ව ශක්තියෙන් බුදු පිලිම නිර්මාණය කරන කුරුණෑගල නාරම්මල සනත්ගේ කතාව. නාරම්මල ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වන සනත් තම ජීවිකාව ලෙස කරගෙන යන්නේ පිළිම නිර්මාණකරණයයි. කාගෙන් හෝ ඔහුට මූල්‍ය අනුග්‍රාහක දායකත්වයක් ලැබෙන්නේනම් ඔහු ශ්‍රී ලංකාවේ විශාලතම බුදු පිලිමයද තම දෑතින් නිර්මාණය කරන්නට කැපවේ. දුෂ්කර ප්‍රදේශවල ඇති වෙහෙර විහාරස්ථාන වලට සහ බුද්ධ මන්දිර සඳහා අමුද්‍රව්‍ය වියදමට සහ ඔහුගේ මහන්සියට සරිලන මුදලක් රැගෙන අඩු මුදලකට පිළිම නිර්මාණය කරදීමටද ඔහු ඉදිරිපත්වේ..