ශ්‍රියා මනමත් වී | Sriya Manamath Wee
Tower Hall Theatre Foundation
0:00 / 0:00
ශ්‍රියා මනමත් වී | Sriya Manamath Wee
26 825 просмотров · 3 года назад
Tower Hall Theatre Foundation
4,22 тыс. подписчиков
26 825 просмотров · 3 года назад
නව නිශ්පාදනයේ අධ්‍යක්ෂණය සහ සංගීත අධ්‍යක්ෂණය - කලාභූෂණ ලයනල් ගුණතිලක
කලා අධ්‍යක්ෂණය - කලාභූෂණ,රාජ්‍ය සම්මානලාභී සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ආරියපාල ගමගේ
වේශ නිරූපණය - ජනාධිපති සම්මානලාභී ප්‍රකාශ ගල්ගේවෙල කථිකාචාර්ය ජගත් පත්මසිරි, චන්ද්‍රිසිරි රාජපක්ෂ
සම්බන්ධීකරණ හා මෙහෙයවීම - සහකාර අධ්‍යක්ෂ ( නාට්‍ය ප්‍රවර්ධන, කලාකරු සුභසාධන හා වැඩසටහන්) චන්දන විජේසුන්දර බණ්ඩාර
සහය - අමිල ජයරත්න(කළමනාකරණය සහකරු)
වාල්මිකී මුණිවරයා විසින් සංස්කෘත බසින් රචිත භාරතීය සාහිත්‍යයේ ශ්‍රේෂ්ට වීරකාව්‍යයක් සේ හැදින්වෙන රාමායණය ඇසුරින් නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිර්මාණය කරන ලද සිංහල නූර්තිය 1886 මැයි 31 පිටකොටුවේ පුෂ්ප ශාලාවේදී මුලින්ම ප්‍රදර්ශනය කරන ලදී. පසුකලක ජෝන් ද සිල්වා ශූරීන්ට විශ්වනාත් ලව්ජි නම් සංගීතඥයා මුණගැසුනු අතර මේ හමුවීම 1904 දී රාමායණය වඩා සාර්ථක ලෙස නැවත කරලියට ගෙන ඒමට පදනම සැකසීය.අවසන් වරට මෙම නාට්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් වසර 40කට පසු මෙම රාමායණය නූර්තිය සංරක්ෂිත සංයුක්ත තැටියක් වෙනුවෙන් ටවර්හෝල් රගහල පදනම විසින් කරලියට ගෙන එන ලදී. මෙම වීඩියෝව එම සංයුක්ත තැටියේ අඩංගු රාමායණය නූර්තිය ඇසුරින් නිමවන ලදී.
© 2023 by @Tower Hall Theatre Foundation
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Tower Hall Theatre Foundation .
#towerhallofficial #towerhallmusic #ramayana