Перейти к содержимому

කිරිබතට කට්ට සම්බෝලය හරියටම හදමු | Sri Lankan traditional Katta sambal | katta sambole | lunu miris

Athal Kitchen

0:00 / 0:00

කිරිබතට කට්ට සම්බෝලය හරියටම හදමු | Sri Lankan traditional Katta sambal | katta sambole | lunu miris

64 226 просмотров · 3 года назад
Athal Kitchen
418 тыс. подписчиков
64 226 просмотров · 3 года назад
🔆 අවශ්‍ය ද්‍රව්‍ය 1. ලොකු ලූණු ගෙඩි 2 2. උම්බලකඩ 30g - 40g 3. ගම්මිරිස් ඇට මේස හැදි 1 ( හෝ කුඩු ) 4. කෑලි මිරිස් මේස හැදි 5 5. ලුණු තේ හැදි 1 6. දෙහි යුෂ රස අනුව ( මේස හැදි 2 - 3 )