Перейти к содержимому

වස්තුවක් ඇසුරුකරගෙනත්, ඇසුරුනොකරගෙනත් උපදින සිත්හා ඒකාන්තයෙන් අවස්තුවකව උපදින සිත්ගැන පැහැදිලිකිරීම.

පරම සත්‍යයේ මඟ (The path of absolute truth)

0:00 / 0:00

වස්තුවක් ඇසුරුකරගෙනත්, ඇසුරුනොකරගෙනත් උපදින සිත්හා ඒකාන්තයෙන් අවස්තුවකව උපදින සිත්ගැන පැහැදිලිකිරීම.

125 просмотров · 8 дней назад
පරම සත්‍යයේ මඟ (The path of absolute truth)
281 подписчик
125 просмотров · 8 дней назад
අභිධර්මය තුළ සිත් උපදින ආකාරය පිළිබඳව ගැඹුරින් විග්‍රහ කෙරෙන මෙම ධර්ම දේශනාවෙන්, වස්තුවක් ඇසුරු කරගෙන උපදින සිත්, වස්තුවක් ඇසුරු නොකරගෙන උපදින සිත් සහ ඒකාන්තයෙන්ම අවස්තුවකව උපදින සිත් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. අභිධර්මය අනුව චිත්ත විග්‍රහය අධ්‍යයනය කරන සැදැහැවත් ඔබටත්, ධර්මය ගැඹුරින් හදාරන පින්වතුන්ටත් මෙම දේශනාව බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. ඔබට මෙම ධර්ම සාකච්ඡාව ප්‍රයෝජනවත් බව දැනෙයි නම්, 🙏 මෙය ඔබේ මිතුරන්ට, පවුලේ අයටත් ශෙයා කර ධර්මය බෙදාහරින්න. එය කෙනෙකුට ජීවිතය වෙනස් කරන ආලෝකයක් විය හැක. 📌 ධර්මය ඉගෙන ගැනීමේදී ඔබට ඇතිවන ගැටලු comments මගින් ඉදිරිපත් කරන්න. 📌 මෙවැනි ධර්ම දේශනා අඛණ්ඩව ලබාගැනීමට channel එක Subscribe කර 🔔 සීනුව ක්‍රියාත්මක කරන්න. සම්මා සම්බුදු සරණයි! 🙏 *අභිධර්මයට ප්‍රවේශයක් playlist-    • අභිධර්මයට ප්‍රවේශයක්..(abidharmayata prawe...   *සූත්‍ර දේශනා ඇසුරෙන් නිවන් මඟට playlist-    • සූත්‍ර දේශනා ඇසුරින් නිවන් මගට   *සද්ධර්ම සාගර paylist-    • සද්ධර්ම සාගර   *විදර්ශනා භාවනා paylist-    • විදර්ශනා භාවනාව   #පරම_සත්‍යයේ_මග #abhidhamma #parama_sathyaye_maga #අභිධර්මය