Перейти к содержимому

Diya Kinduriya Se Sagare KARAOKE - H.R. Jothipala | Without Voice | දිය කිඳුරිය සේ සාගරේ | ජෝතිපාල

TJ Arts - KARAOKE

0:00 / 0:00

Diya Kinduriya Se Sagare KARAOKE - H.R. Jothipala | Without Voice | දිය කිඳුරිය සේ සාගරේ | ජෝතිපාල

9 880 просмотров · 2 года назад
TJ Arts - KARAOKE
12,4 тыс. подписчиков
9 880 просмотров · 2 года назад
~ This is what we love, the music. Mainly old Sinhala songs. If you are a fan of old Sinhala songs, pls stick with us. Also, we would love to hear your comments, thoughts, and requests as well. ~ Diya Kinduriya Se Sagare KARAOKE - H.R. Jothipala | Without Voice | දිය කිඳුරිය සේ සාගරේ | ජෝතිපාල ගැයුම : H.R. ජෝතිපාල පද : උපාලි ධනවලවිතාන සංගීතය : සරත් ද අල්විස් චිත්‍රපටය : ඔබටයි ප්‍රියේ ආදරේ (1987) ++++++++ දිය කිඳූරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ලඳේ දිය කිඳූරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ලඳේ දේහ ලතාවේ රූසිරු වරුණේ නො දැනෙයි මේ නෙත යාවෙලා දිගු නිල් වරලේ නිලුපුල් නයනේ සැඟවේවා අද පාවෙලා ගිනිදැල් පරදා හසකැන් නැඟුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා මනසේ ඇඳූනා දෙනෙතින් මිදුනා සිහිනය සේ නොපෙනී ගියා මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ උපදින සසරේ වාසනා දිය කිඳූරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ලඳේ දෙදෙනා හමුවී පෙරදා සසරේ උන්නා සේ මට ලංවෙලා සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා හිරු දැක බිඳෙනා පිණි මල වාගේ ඔබ ඇසුරෙන් වෙන් වී නො යා රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ දෙදෙනා යමු පෙම් චාරිකා තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ ඔබටයි මේ පෙම් ගීතිකා දිය කිඳූරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ලඳේ