Перейти к содержимому

Api Inne Ekweela (අපි ඉන්නෙ එක්වීලා) | Various Artist | Diyani Teledrama Song | eTunes

eTunes

0:00 / 0:00

Api Inne Ekweela (අපි ඉන්නෙ එක්වීලා) | Various Artist | Diyani Teledrama Song | eTunes

3 353 780 просмотров · 4 г. назад
eTunes
1,22 млн подписчиков
3 353 780 просмотров · 4 г. назад
Api Inne Ekweela (අපි ඉන්නේ එක්වීලා) | Diyani Teledrama Song | eTunes (Available on Spotify, Apple Music/iTunes, Deezer & more) Stream / Download : https://etunes.lnk.to/ApiInneEkweela ♪Spotify: https://spoti.fi/3NPai2L ♪Apple Music: https://apple.co/3tACHBp ♪Deezer: https://bit.ly/3aWIhYh ♪Amazon Prime Music : https://amzn.to/3Hoth1u ● Artist - Raween Kanishka / Upeka Nirmani / Shuhaizee Dain ● Lyrics - Shehan Galahitiyawa ● Melody - Chathurangana De Silva ● Visual Director - Harsha Udakanda ___________________________________ Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube 👉 Like us on Facebook:   / etunesrecords   👉 Follow us on Twitter:   / etuneslk   👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes LYRICS අපි ඉන්නේ එක්වීලා නෑ පාළු පැතු හීන විඳගන්න වී යාළු වී යාළු තරු ජෝඩු පලඳන්න සේ තෝඩු විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු දේදුන්නේ යාවීලා ආකාසේ පාවීලා මන බැන්දූ සැනසීම ළංවී සදා දෙන්න ඉදුනීල හඳ පාන පායාලා සංචාරේ මෙලෙසින් ම එක් වීලා හැමදාම හිත ගාව නැවතීලා සඳ වාගේ තරු වාගේ සැරසීලා වර්ශා ගලාලා පිනි මල් මේ පීදීලා සන්ධ්‍යාවේ උද්‍යානේ සිත රැස්වීලා තුරු මත්තේ වෑහීලා පිනි සීනූ විදගන්න හිනැහීලා හිම රේණු හිම රේණු අපි හින්දා පිපුණාලු මල් ඕලූ ජීවිතයේ සැනසීම හමුවේ ලු හමුවේ ලු සංකාවෝ දුර ඈත පාවීලා සන්තෝසේ මදහාසේ ළංවී ලා මල් යායේ ඉගි දෑස විහිදාලා නිම් නාදේ කදු යායේ වෑහීලා වර්ශා ගලාලා පින් මල් මේ පීදීලා සන්ධ්‍යාවේ උද්‍යානේ සිත රැස්වීලා අපි ඉන්නේ එක්වීලා නෑ පාළු පැතු හීන විඳගන්න වී යාළු වී යාළු තරු ජෝඩු පලඳන්න සේ තෝඩු විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු දේදුන්නේ යාවීලා ආකාසේ පාවීලා මන බැන්දූ සැනසීම ළංවී සදා දෙන්න අපි ඉන්නේ එක්වීලා නෑ පාළු පැතු හීන විඳගන්න වී යාළු වී යාළු තරු ජෝඩු පලඳන්න සේ තෝඩු විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු ℗ 2022 eTunes #eTunes #ApiInneEkweela #අපිඉන්නෙඑක්වීලා #RaweenKanishka #UpekaNirmani #ShuhaizeeDain #ShehanGalahitiyawa #DiyaniTeledramaSong #TVDerana #SinhalaSongs