Apple iPhone Duo 😳 පළවෙනි Foldable iPhone එක! | Sinhala Review & Features #tech #sinhala
Pasindu umanga
0:00 / 0:00
Apple iPhone Duo 😳 පළවෙනි Foldable iPhone එක! | Sinhala Review & Features #tech #sinhala
82 просмотра · 4 дня назад
Pasindu umanga
487 подписчиков
82 просмотра · 4 дня назад
Appleලාගේ පළවෙනි Foldable iPhone එක වන *iPhone Duo* ගැන අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරමු! 📱
මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ,
🔹 iPhone Duo එකේ Design එක
🔹 Foldable Display එක සහ 120Hz ProMotion
🔹 Hinge එක සහ Durability
🔹 Ceramic Shield 2 Protection
🔹 Multitasking Features
🔹 Camera Features
🔹 A20 Pro Performance
🔹 Battery Life සහ Fast Charging
🔹 Sri Lankan Rupees වලින් iPhone Duo එකේ Estimated Price
🔹 මේ phone එක ගන්න එක වටිනවද?
Appleගේ මේ අලුත් Foldable iPhone එක ඇත්තටම Phone එකක්ද, නැත්නම් Pocket එකේ දාගන්න පුළුවන් Tablet එකක්ද? 🤔
ඔයා iPhone Duo එක ගන්නවද? නැත්නම් මේ price එකට Normal iPhone එකකට යනවද? Comment එකකින් කියන්න! 👇
Tech වලට කැමති නම් *Subscribe* කරලා Bell Icon එකත් On කරගන්න. 🔔
━━━━━━━━━━━━━━━━━━
🎥 *B-Roll / Footage Credits*
Some product visuals and B-roll footage used in this video are sourced from Apple’s official website and promotional materials.
All Apple product names, logos, images and videos belong to *Apple Inc.*
Official Apple Website:
https://www.apple.com/
This video is created for educational, informational and commentary purposes.
━━━━━━━━━━━━━━━━━━
📌 *Follow Me*
YouTube: @pasindu-umanga2
Instagram: @pasindu_umanga
TikTok: @pasindu.umanga3
*Explore the world of tech.* 💙
#iPhoneDuo #Apple #FoldableiPhone #SinhalaTech #PasinduUmanga #AppleNews #TechNews #iPhoneReview #FoldablePhone
#tech