චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයට පදනම් වූ ගම්පහ ඔස්මන්ගේ සත්‍ය කතාව
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
0:00 / 0:00
චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයට පදනම් වූ ගම්පහ ඔස්මන්ගේ සත්‍ය කතාව
302 353 просмотра · 7 месяцев назад
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
147 тыс. подписчиков
302 353 просмотра · 7 месяцев назад
ලංකා ඉතිහාසයේ අධිකරණ ශාලාවක් තුළ සිදු වූ පළමු මිනිස් ඝාතනය මෙයයි. වීරඟුල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ මාමණ්ඩිය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ දී මෙසේ ඝාතනයට ලක් වූහ. චමින්ද ජයසූරියගේ පළමු සිනමා නිර්මාණය වන Father චිත්‍රපටයට පාදක වී ඇත්තේ ඒ කතාවයි. ඒ සත්‍ය කතාව ඇතුළත් මේ වීඩියෝව නැවත පළ කරන්නේ Father චිත්‍රපටය තිරගත වීම නිමිත්තෙනි.
@kaarigechannel1
ආදරණීය හිතවතුනි,
මේ ජාතික කර්තව්‍යය පවත්වාගෙන යෑම සඳහා ඔබගේ අනුග්‍රහය ලබා දෙන්න. පහත දැක්වෙන සබැඳිය ක්ලික් කර දායකත්වයක් ලබා ගැනීමෙන් ඔබේ වටිනා අනුග්‍රහය ලබා දිය හැකි ය.
https://patreon.com/kaarigechanneleka...