Перейти к содержимому

මරණ මංචකයේ සිත සංවර කිරීම | ලුණුගම්වෙහෙරෙ නාරද හිමි

KUMBUKA TV

0:00 / 0:00

මරණ මංචකයේ සිත සංවර කිරීම | ලුණුගම්වෙහෙරෙ නාරද හිමි

91 просмотр · 1 месяц назад
KUMBUKA TV
1,31 тыс. подписчиков
91 просмотр · 1 месяц назад
උතුම් වස් කාලය තුළ සිදු කරන්නට යෙදෙන ධර්ම දේශනා මාලාවෙහි පළමු ධර්ම දේශනාව අද දින එනම් 2026 අගෝස්තු මස 02 දින කුඹුක සිරි වජිරඤාණ විහාරයෙහි දී පවත්වන්නට යෙදුණී.ධර්ම දේශනාවෙහි ප්‍රධාන දායකත්වය මුදාරා පීරිස් මහ්ත්මිය සහ පවුලේ පිංවතුන් ද, අතිරේක දායකත්වය කුසුම් වීරසේකර මහාත්මිය සහ පවුලේ පිංවතුන් විසින් දරන ලදී..... මරණයේදී සිත සංවර කර ගැනීම සහ මුදල් නොමැතිව පිං කම් සිදු කරන ආකාරය පිළීබද දේශනාව හෝමාගම පිටිපන දකුණ මෙත් සිත් අරණ විවේක සෙනසුනෙහි විහාරාධිපති. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙ හි ආචාර්‍යය පූජ්‍යපාද ලුණුගම්වෙහෙර නාරද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී... සියලු දෙනාටම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා...!