Перейти к содержимому

Wessata Themi Themi - First Recording | Sujatha Attanayake | (Official Audio)

Nadeshwari Sujatha Attanayake

0:00 / 0:00

Wessata Themi Themi - First Recording | Sujatha Attanayake | (Official Audio)

11 577 просмотров · 7 лет назад
Nadeshwari Sujatha Attanayake
69,7 тыс. подписчиков
11 577 просмотров · 7 лет назад
© Copyright Sujatha Attanayake. All Rights Reserved. සීතල පොද ඉහිරී වහිනවා... වැස්සට තෙමි තෙමි - මා යන ලස්සන කවුළු දොරින් කවුදෝ බලනවා // පාළු හදවතේ - පාළු මාවතේ පාළුව තනිකම - සේදී යන්නේ වැස්ස වහිනවා - වැස්ස වහිනවා // වැස්ස වැටීයන් - පොළොව පෙඟීයන් අහසේ වැහිකළු - දිය වී යනතුරු වැස්ස වහිනවා - වැස්ස වහිනවා // වැස්සට තෙමි තෙමි… ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - නවරත්න අත්තනායක