Перейти к содержимому

ඔබට ඇහෙනවද

ArtiVerse

0:00 / 0:00

ඔබට ඇහෙනවද

64 просмотра · 2 года назад
ArtiVerse
3 подписчика
64 просмотра · 2 года назад
නෙතු පියන් වසා හෙමිහිට මවා ගනිමි රූ ඉදහිට මකාලන්න සෝ ලතැවුල් පාළු ජීවීතේ උගනිමි යළි සිනාසෙන්න එදවස විලසේ කිකිණි නගන හිනා හඩට අතොරක් නැති කතා වැලට මන්දහාස දුන් තරු නෙතු අදත් දිලෙනවද... මඟ තොට නෙත් දහසක් මැද කතා කරන නිල් දෑසක් තාම හොයනවද මං වගෙ තාම හොයනවද... සිළි සිළි පෙණ බිඳිති මවන සත්සර නැංවූ වැව් තෙර ඉස්සර දවසක වාගෙම තාම ගයනවද... සීතල පාළුව දැවටුණ සුළං පොදක ගී ස්වරයක් ඔබට ඇහෙනවද මට වගෙ ඔබට ඇහෙනවද... Lyrics: Pavithra Rasanjali #aimusic #aimusiccreator #aimusicproduction #sinhalasongs #sinhala #srilanka #aimusicproduction #aimusic #aimusiccreator