රත්තරන් බඩු උකස් බේරගන්න සාර්ථකම ක්‍රමය 🪙 | Reducing Balance Method Sinhala | ගෘහණියන්ගේ මුදල් පාලනය
little family nilu vlogs
0:00 / 0:00
රත්තරන් බඩු උකස් බේරගන්න සාර්ථකම ක්‍රමය 🪙 | Reducing Balance Method Sinhala | ගෘහණියන්ගේ මුදල් පාලනය
50 570 просмотров · 1 дн. назад
little family nilu vlogs
1,09 тыс. подписчиков
50 570 просмотров · 1 дн. назад
උකස් තියපු රත්තරන් බඩු ටික ඉක්මනින්ම බේරගන්නේ කොහොමද කියලා කල්පනා කරනවද? පොලිය විතරක් ගෙව ගෙවා ඉන්නේ නැතුව, Reducing Balance ක්‍රමයට පොලිය අඩු කරගෙන බඩු ටික ඉක්මනින් බේරගන්න පුළුවන් සාර්ථකම සහ සරලම උපදෙස් ටික මෙන්න.
ගෘහණියක් විදිහට පවුලේ ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කරගන්න මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ එක බලලා ඔයාගේ අදහසත් පහළින් Comment කරන්න! 💕
📱 Connect with me:
Channel එක Subscribe කරලා අලුත් වීඩියෝ බලන්න එකතු වෙන්න!
#GoldLoan #ReducingBalance #FinancialTipsSinhala #HousewifeLife #MoneyManagement #GoldLoanSinhala #FinanceTips #SriLankanVlogger #HousewifeTips #SmartSavings