Перейти к содержимому

Naraseeha Gatha With Sinhala Meaning " නරසිහ ගාථා" සිංහල තේරුමත් සමඟින්.....- A&M Creations

Anush AM

0:00 / 0:00

Naraseeha Gatha With Sinhala Meaning " නරසිහ ගාථා" සිංහල තේරුමත් සමඟින්.....- A&M Creations

146 463 просмотра · 11 лет назад
Anush AM
8,01 тыс. подписчиков
146 463 просмотра · 11 лет назад
" නරසිහ ගාථා" සිංහල තේරුමත් සමඟින්..... අප මහා බුදුරජාණන් වහාන්සේගේ ගුණ අලංකාර හා දේහ ලක්ෂණ ඉතා සුමියුරු හඬින් කවි බණ අයුරින් අසන්න...ශ්‍රී ලංකාවේ දක්ෂතම හා ප්‍රවීණතම කිවිඳා අලවතුරේ විජිතවංශයන්ගේ හඬින්... *** මෙම නරසිහ ගාථා පෙළ සී.ඩී පටයකට හෝ අන්තර්ජාලයේ සොයා ගැනීමට නොමැති බැවින් මා විසින් මෙය අන්තර්ජාලයට මුදාහරින ලද්දේ හුදෙක් සියලුම බෞද්ධයන්ගේ පහන් සංවේගය උදෙසා බව කරුණාවෙන් සලකන්න... හිමිකරු - අනුෂ් හෙට්ටිආරච්චි A&M ක්‍රියේශන්ස් සිංහල සිනාමාපට සංරක්ෂණාගාරය