Перейти к содержимому

මිෂීට ඕනි කිව්වේ ''මොනරා'' සරැංගලයක් 😎

Kushan Kankani

0:00 / 0:00

මිෂීට ඕනි කිව්වේ ''මොනරා'' සරැංගලයක් 😎

34 399 просмотров · 11 мес. назад
Kushan Kankani
352 подписчика
34 399 просмотров · 11 мес. назад
මිෂී කිව්වේ අපේ අක්කගේ පොඩි දුව.හරිම හුරතල්.අපි දෙන්නා එකතු වෙලා අද සරැංගලයක් හදලා යැව්වා.එහෙනම් අපේ සරැංගලය ලස්සන නම් ඒක අපිට කියන්න.ඒ වගේම අපේ විඩියෝ බලන හැමෝටම බොහොම ස්තූතියි! අලුත් ලස්සන විඩියෝ ගොඩක් එන්න තියේ.අමුතු අමුතු අත්දැකීම් ගොඩක්.එහෙනම් අපිව ලගින්න තියගන්න subscribe බොත්තම ඔබන්න ❤️