Перейти к содержимому

මී මැසි රැජින අභිජනනය මුල සිට සරලව 6 👑 Bee Queen Rearing & Grafting Tool Sinhala Tutorial @meearana

Mee Arana

0:00 / 0:00

මී මැසි රැජින අභිජනනය මුල සිට සරලව 6 👑 Bee Queen Rearing & Grafting Tool Sinhala Tutorial @meearana

157 просмотров · 8 дней назад
Mee Arana
121 подписчик
157 просмотров · 8 дней назад
මී මැසි රැජින අභිජනනය (Queen Bee Rearing), රැජින කෝෂයක් නිවැරදිව ජනපදයකට හදුන්වා දෙන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් සරලව පැහැදිලි කෙරේ. @meearana ඔබත් මී මැසි පාලනයේ (Bee Keeping in Sri Lanka) නිරත වන අයෙක් නම්, සාර්ථකව මී මැසි රැජිනියන් බෝ කරගන්නා ආකාරය සහ Grafting Technique එක පිළිබඳ සම්පූර්ණ දැනුම මෙමගින් ලබාගතහැක. වීඩියෝවේ අන්තර්ගතය: Grafting Tool ໖໖ ໑໙໙ නිවැරදිව පැටවුන් (Larvae) තෝරාගැනීම Grafting ක්‍රියාවලිය පියවරෙන් පියවර සාර්ථක මී මැසි රැජින අභිජනනය සඳහා උපදෙස් In this video, we explain how to use the Queen Bee Grafting Tool for successful Queen Bee Rearing in Sinhala. Learn step-by-step beekeeping techniques to produce high-quality queen bees for your apiary. Watch the video and subscribe! If you like the video, like it and share it with your friends. #BeeKeeping #QueenBeeRearing #MeeMasi Palanaya #GraftingTool #GraftingSinhala #BeekeepingSriLanka #BeeQueen #Beekeeping