Перейти к содержимому

නිවැරදි වීමට අකමැති ඇයි?|නිවාඩු දිනයේ විවේකීව ශ්‍රවණය කරන්න|#RevHASALAKASEELAWIMALAthero |2026.10.30

බණමඩුව

0:00 / 0:00

නිවැරදි වීමට අකමැති ඇයි?|නිවාඩු දිනයේ විවේකීව ශ්‍රවණය කරන්න|#RevHASALAKASEELAWIMALAthero |2026.10.30

57 просмотров · 2 дн. назад
බණමඩුව
12,9 тыс. подписчиков
57 просмотров · 2 дн. назад
ගිය සතියේ දේශනාව ශ්‍රවණය කිරිම පිණිස පිවිසෙන්න    • දුක ඇත්තේ ඇත්තටම ඔබේ සිතුවිලි තුලද...?|ශනි...   ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති. " ධර්‍මදානය තෙම සියලු ආමිස දානය පරදවයි (ධර්‍මදානය ම උත්තම යී.) (බෝපැකි දහම් නව ලොවුතුරා දහම් නැමැති) ධර්‍ම රසය (ලොව ඇති ලවණාදි) සියලු රස පරදවයි. (ධර්‍මරසය ම උතුමි.) (දම් දෙසන්නහුට ද අසන්නහුට ද උපදනා ප්‍රීතිය වූ) ධර්‍මරතිය (දූ පුත් ආදීන් නිසා ඇති වන තාක්) සියලු රතිය (ප්‍රීතිය) පරදවයි (ධර්‍මරතිය ම උතුමි.) තෘෂ්ණාක්‍ෂයය (රහත්පලය) (සසරදුක් මැඬ ලන බැවින්) සියලු දුක් පරදවයි." "සියලු දානයන් අතර උතුම්ම දානය උතුම් ධර්ම දානයි" ඔබ සියලු දෙනා අසත්වා... දුක් ගිනි නිවෙත්වා... උතුම් නිවනින් සැනසෙත්වා... උතුම් වූ ධර්ම දානය පිනිස අන් අයටත් හැකි පමනින් බෙදා දෙන්න... තෙරුවන් සරණයි! බොහෝ ධර්ම දේශනා, සාකච්ඡා විකාශය වන බණමඩුව YouTube නාලිකාව වෙත පිවිස ඔබත් දහම් දැනුමින් පිරිපුන් වන්න. #revhasalakaseelawimalathero #hasalakaseelavimalathero #හසලකසීලවිමලහිමි #bana #banamaduwa #dharmadeshana #dharmasambasha #pansilmaluwa #sanaramarasewana #meditation #bawanawa #SadahamMaga​ #HasalakaSeelawimalaThero​ #SinhalaBana​ #DharmaDeshana​ #Bawana​ #Meditation​ #Mindfulness​ #Buddhism​ #Vipassana​ #NivanMaga​ #HasalakaSeelawimala​ #SadahamMaga​ #Bana​ #BuddhistSermon​ #SriLanka​ #DhammaTalk​ #Nivana​ #Meditation​ #SinhalaBana​ #Wisdom​ #Bududahama​ #Dharma​ #Mindfulness​ #Spiritual​ #SeelawimalaThero​ #Buddhism​ #LifeLessons​ #NivanMaga​ #Peace​ #Awakening​